~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    images


    වන්දා කිව්වෙ මෙයා නේද...?

    :yes::yes::yes:

    මේ බ්ලොග් එක කියවපන්....විස්තරය තියෙනවා.

    http://walakkadiya.blogspot.com/2011/08/blog-post.html
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොන ආණ්ඩුව ආවත් මෙයාලා ඇමතිවරු...:angry::angry::angry:

    ඒ අතින් දෙමල සන්ධානේ හරි පසු ගාමියි.....එයාලා ඇතුලේ ප්‍රශ්නනේ.
    සිංහල පක්ෂ ගැන කතා ඕනේ නෑනේ...:no::no:


    හ්ම්... මොන මගුල වුනත් මේ තත්ත්වෙ දෙකෙන් එකක් විසදෙන්න ඕන මේ වෙද්දි....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පරාලේ උඩට වෙලා ගණන් කරනවා ඇති :P


    හ්ම්... හ්ම්... මේකෙ වලියක් ගියත් බුලත් විටක් හරි විකුනගන්න එකා නේ....
    හෙට බැංකු යයි ගෝනියත් අරගෙන
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් යනවා ප්‍රෙන්ස්
    ගුඩ් නයිට් !!! සුභ සිහින දකිත්වා !!!
    හෙට උදේ එන්නම් කැලැන්ඩරේත් අරන් :D