![]()
වන්දා කිව්වෙ මෙයා නේද...?



Adobe CC 2019 දාගත්ත අය කවුද ඉන්නෙ
අද මොකද වෙලා තියෙන්නේ රටට.... අලුත් නිවුස් නැද්ද?





මොන ආණ්ඩුව ආවත් මෙයාලා ඇමතිවරු...
ඒ අතින් දෙමල සන්ධානේ හරි පසු ගාමියි.....එයාලා ඇතුලේ ප්රශ්නනේ.
සිංහල පක්ෂ ගැන කතා ඕනේ නෑනේ...![]()
පරාලේ උඩට වෙලා ගණන් කරනවා ඇති![]()
බදියුදේන් + හකීම සිරිසේන මහත්තයගෙ දෑත ශක්තිමත් කරන්න යනවලු
https://www.elakiri.com/forum/showthread.php?t=1875751
මන් යනවා ප්රෙන්ස්
ගුඩ් නයිට් !!! සුභ සිහින දකිත්වා !!!
හෙට උදේ එන්නම් කැලැන්ඩරේත් අරන්![]()

