~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මන් යනවා ප්‍රෙන්ස්
    ගුඩ් නයිට් !!! සුභ සිහින දකිත්වා !!!
    හෙට උදේ එන්නම් කැලැන්ඩරේත් අරන් :D

    ගුඩ් නයිට් !!!
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හ්ම්... හ්ම්... මේකෙ වලියක් ගියත් බුලත් විටක් හරි විකුනගන්න එකා නේ....
    හෙට බැංකු යයි ගෝනියත් අරගෙන

    ගියපාරත් ගියා....හෙට ගියදෙන්කෝ... මම පැමිණිලි කරන්න ඉන්නේ....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔව්... බන්... මිනිස්සුන්ගෙ කාලෙ අපරාදෙ... මෙයාලගෙ බල පොරේ නිසා...

    ඔව් බං... අනික අපේ ඩේටා.... අගමැතිලා දෙන්නෙකුයි, ඇමති මණ්ඩල දෙකකුයි නඩත්තු කරන එක ලේසී නෑ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් බං... අනික අපේ ඩේටා.... අගමැතිලා දෙන්නෙකුයි, ඇමති මණ්ඩල දෙකකුයි නඩත්තු කරන එක ලේසී නෑ...

    හික්... ඒක ඇත්ත... කොහොම වුනත් යන්න වෙන එකාට යන්න වෙන්නෙ පජාත වෙලා,,, චදයක් තියන්නෙ නෑ වෙලාවට. මිනිස්සුන්ට දහසක් ප්‍රශ්න කිසිම බුරුලක් නෑ.. ආර්ථික වැඩපිලිවෙලක් නෑ.. වියදම් ටික කොහොමහරි කවර් කරනව අමුඩ ලේන්සුවටත් බදු ගහල.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හික්... ඒක ඇත්ත... කොහොම වුනත් යන්න වෙන එකාට යන්න වෙන්නෙ පජාත වෙලා,,, චදයක් තියන්නෙ නෑ වෙලාවට. මිනිස්සුන්ට දහසක් ප්‍රශ්න කිසිම බුරුලක් නෑ.. ආර්ථික වැඩපිලිවෙලක් නෑ.. වියදම් ටික කොහොමහරි කවර් කරනව අමුඩ ලේන්සුවටත් බදු ගහල.

    මෑත කාලීනව කිසිම ආන්ඩුවක විධිමත් ආර්ථික වැඩපිලිවෙලක් මම දැක්කේ නෑ බං... කාටවත් එහෙම උවමනාවක් තිබුනේ නෑ.... හැමෝම කලේ එදාවේල හොයාගැනීමක්... සමහර විට මේ හැම එකාම වයස නිසා වෙන්නැති... මහින්දගේ පලවෙනි අවුරුදු පහ හොඳටම කලා... මම හිතුවා ඊලග අවුරුදු පහේදී රට සුපිරියටම හදයි කියලා.... ඒත් ඩයල් එකට රටට වඩා පවුල ලොකු උනා... රටට ලෙසටම කෙල උනා... සිරාත් ඒ වගේම තමයි.... මෙලෝ වැඩක් නෑ...
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    giphy.gif