මන් යනවා ප්රෙන්ස්
ගුඩ් නයිට් !!! සුභ සිහින දකිත්වා !!!
හෙට උදේ එන්නම් කැලැන්ඩරේත් අරන්![]()
ගුඩ් නයිට් !!!
මන් යනවා ප්රෙන්ස්
ගුඩ් නයිට් !!! සුභ සිහින දකිත්වා !!!
හෙට උදේ එන්නම් කැලැන්ඩරේත් අරන්![]()
හ්ම්... හ්ම්... මේකෙ වලියක් ගියත් බුලත් විටක් හරි විකුනගන්න එකා නේ....
හෙට බැංකු යයි ගෝනියත් අරගෙන
හ්ම්... මොන මගුල වුනත් මේ තත්ත්වෙ දෙකෙන් එකක් විසදෙන්න ඕන මේ වෙද්දි....


ඔව්... බන්... මිනිස්සුන්ගෙ කාලෙ අපරාදෙ... මෙයාලගෙ බල පොරේ නිසා...
ඔව් බං... අනික අපේ ඩේටා.... අගමැතිලා දෙන්නෙකුයි, ඇමති මණ්ඩල දෙකකුයි නඩත්තු කරන එක ලේසී නෑ...
හික්... ඒක ඇත්ත... කොහොම වුනත් යන්න වෙන එකාට යන්න වෙන්නෙ පජාත වෙලා,,, චදයක් තියන්නෙ නෑ වෙලාවට. මිනිස්සුන්ට දහසක් ප්රශ්න කිසිම බුරුලක් නෑ.. ආර්ථික වැඩපිලිවෙලක් නෑ.. වියදම් ටික කොහොමහරි කවර් කරනව අමුඩ ලේන්සුවටත් බදු ගහල.