ගීතයකි ඔබ හදවතේ සිතුම් සනසවනා
ගීතයකි ඔබ නෙත් විලේ කඳුළු උපදවනා
ගීතයකි ඔබ හදවතේ සුසුම් පාකරනා
ගීතයකි ඔබ ජීවිතේ පැතුම් පුබුඳුවනා
eka misakනෑ බන් මේ ඇක්ෂන් ෆිල්ම් එකක්.
අම්මට සිරි කොටා ඇවිල්ලා... මොකෝ වුනේ හිරේ විලංගුවෙවත් වැටුනද...?


බඩේ අමාරු තියෙන අයනෙ ඕව බොන්නෙ![]()
ඉතින් වැඩේ කරලා එන ගමන් පාර දිගට අපේ යාලුවෝ ගමේ කට්ටිය නෑයෝ ඔක්කොමලා සෙට් වෙනවා.. 
පාරේ හම්බෙන කතා කරන හැම කෙනාම කියන්නේ " හරි නේ? දුන්නා නේ !!"
ඔව් ඔව් දුන්නා..
"උබත් දුන්නේ එකටම ද?"
" ඔව් ඔව් " .
. "" අයෙ ඉතින් වෙන කාට දෙන්න ද බන් " "...
බලන් යන කොට ඔක්කොම දීලා තිබ්බේ උබල හිතන කෙනාට තමා..


මේක මට වෙච්ච දෙයක් ජනවාරි 8 හවස.. නොර්මලි මම කාඩ් එකත් අරන් යන්නේ හවස 3ට වගේ ටම බුත් .එකට..ඉතින් වැඩේ කරලා එන ගමන් පාර දිගට අපේ යාලුවෝ ගමේ කට්ටිය නෑයෝ ඔක්කොමලා සෙට් වෙනවා..
පාරේ හම්බෙන කතා කරන හැම කෙනාම කියන්නේ " හරි නේ? දුන්නා නේ !!"
ඔව් ඔව් දුන්නා..
"උබත් දුන්නේ එකටම ද?"
" ඔව් ඔව් " .
. "" අයෙ ඉතින් වෙන කාට දෙන්න ද බන් " "...
බලන් යන කොට ඔක්කොම දීලා තිබ්බේ උබල හිතන කෙනාට තමා..
රිසල්ට් එක ආවම තමා දැක්කේ මහරජ හිටන් අද සිට ජනපති කියලා... ඉතින් මට අදටත් හිතා ගන්න බෑ මොකක් ද ඒ උනේ කියලා...
allrights



eka misak
kisi fit 1k neha ban ekayi wadiya enne netthe.
බඩේ අමාරු තියෙන අයනෙ ඕව බොන්නෙ![]()
අධි මාත්‍රාවක් ගත්තම බිව්වම අරව වගේ තමයි
කවිය ඔබ...තුන් තිස් පැයක්
හ්ම්... උගුර කට ට්‍රේනින්ග් කරන්නෙ මේවයින් තමයි...
අධි මාත්‍රාවක් ගත්තම බිව්වම අරව වගේ තමයි