~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ukgrocery546.jpg

    සැර ජාති නොගන්න අයට....

    :lol::lol::lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගීතයකි ඔබ හදවතේ සිතුම් සනසවනා
    ගීතයකි ඔබ නෙත් විලේ කඳුළු උපදවනා
    ගීතයකි ඔබ හදවතේ සුසුම් පාකරනා
    ගීතයකි ඔබ ජීවිතේ පැතුම් පුබුඳුවනා

    කවිය ඔබ...තුන් තිස් පැයක්
    නිඳි වරා වෙහෙසි..
    සිත දෙගිඩියාවෙන් තවම නොලියු
    කවිය ඔබ...

    පද එකින් එක ලියවා
    සිත කුරුටු ගා මැකුවා
    ඔබ ලියූ කවි කියවා
    මන් අසරණව උන්නා
    යෞවනේ....
    තනිකමක් දැනෙනා මොහොතක
    සිත ඉකිගසා හැඩුවා

    කවිය ඔබ...

    හොර ඇහින් ඉඟි කරලා
    සඳ මගෙන් සමු ගත්තා
    කවි පොතම පොඩිකරලා
    නිදියන්න මට සිතුනා
    යෞවනේ....
    අත ළඟින් හිඳිනා මොහොතක
    දුර ඈත බව දැනුනා

    කවිය ඔබ...

    මේක මට වෙච්ච දෙයක් ජනවාරි 8 හවස.. නොර්මලි මම කාඩ් එකත් අරන් යන්නේ හවස 3ට වගේ ටම බුත් .එකට..:) ඉතින් වැඩේ කරලා එන ගමන් පාර දිගට අපේ යාලුවෝ ගමේ කට්ටිය නෑයෝ ඔක්කොමලා සෙට් වෙනවා.. :growl::growl: පාරේ හම්බෙන කතා කරන හැම කෙනාම කියන්නේ " හරි නේ? දුන්නා නේ !!" :shocked:ඔව් ඔව් දුන්නා..:rofl: "උබත් දුන්නේ එකටම ද?":nerd: " ඔව් ඔව් " .:P. "" අයෙ ඉතින් වෙන කාට දෙන්න ද බන් " "...:baffled::baffled: බලන් යන කොට ඔක්කොම දීලා තිබ්බේ උබල හිතන කෙනාට තමා..:confused:

    රිසල්ට් එක ආවම තමා දැක්කේ මහරජ හිටන් අද සිට ජනපති කියලා... ඉතින් මට අදටත් හිතා ගන්න බෑ මොකක් ද ඒ උනේ කියලා... :lol::lol:

    allrights
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :baffled::baffled::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    eka misak

    :no::no:

    kisi fit 1k neha ban ekayi wadiya enne netthe.

    ඒ මොකෝ එහෙම කියන්නෙ... නිකන් ඉන්න එකේ ඇවිල්ල යන්න...
    උඹ නෑ කියන්නෙ ඉතින් යට ඇදුමත් නෑ කියන එක...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අධි මාත්‍රාවක් ගත්තම බිව්වම අරව වගේ තමයි

    හ්ම්... උගුර කට ට්‍රේනින්ග් කරන්නෙ මේවයින් තමයි...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කවිය ඔබ...තුන් තිස් පැයක්

    සොඳුරියෙ ඔය නිල් දෑසේ
    එළියයි පාර කියූවේ
    කතරේ මේ දුර ආවේ ලඳුනේ
    සෙනෙහස හින්ඳ ඔයාගේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හ්ම්... උගුර කට ට්‍රේනින්ග් කරන්නෙ මේවයින් තමයි...

    මන්නම් සුරාසුදුවෙන් තොරයි
    බෝතලයක් පේන මානෙක ඉන්නේ නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අධි මාත්‍රාවක් ගත්තම බිව්වම අරව වගේ තමයි

    එහෙම ද? දන්නෙ නෑ ඒකනම්. කොහොමත් ඉතින් සමහර සිංහල බෙහෙත් අධි මාත්‍රාව මත්වෙනව තමයි.