~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මංකල මුතු.. මලා වළලු රන් අබරන ලබා ගන්න...
    විස්සාසයි... කල් පවත්තියි.. වග කීමට බැදී සිටී...

    අනේ පීස් ඇති ඇති දෙයියනේ මේක.... :baffled::baffled::baffled::lol::lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හ්ම්... සෝනු නිකං ජෝකර් කෙනෙක් වෙලා

    :lol::lol::lol:
    අපේ advertising උන්ගේ මෝඩකම තමයි
    මෙහෙ සෝනු නිගම් ව දන්නෙත් කියෙන් කීදෙනාද

    හැබැයි ඉතින් ආතල් එකක් දීපු නිසා ad එක ප්‍රසිද්ද උනා. උන් හිතපු නැති විදියට :lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිත හිරිවැටුනාදෝ... ඇස්දෙක දැකලා.......
    එවන්නද ආදරේ..... සුසුමක තියලා.........
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිත හිරිවැටුනාදෝ... ඇස්දෙක දැකලා.......
    එවන්නද ආදරේ..... සුසුමක තියලා.........

    ඔය සින්දුව මන් ඊයේ රේඩියෝවේ ඉල්ලුව උබ වෙනුවෙන්
    උබ හිටියේ නෑනේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ම්ලේ මුර්දජ නයන්න වගේ වෙනව මේක අහද්දි...

    සෝනු කියන එක අවුලක් නෑ.. එක එකා හදල විකාර කියන ඒවා දැකල දැකලම අප්පිරිය වෙලා බන් :lol::lol::lol: අපි හින්දි කියනකොටත් ඉන්දියන් උන්ට ආතල් ඇතිනේ :lol::lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය සින්දුව මන් ඊයේ රේඩියෝවේ ඉල්ලුව උබ වෙනුවෙන්
    උබ හිටියේ නෑනේ

    හම්මටසිරි එහෙමද... පස්සේ ත්‍රෙඩ් එක බලද්දී දැක්කේ මගේ සින්දුව යනවා කියල දාල තිබුණ :rolleyes::rolleyes: මන් ටිකක් වෙලා ඉඳල ගියා බන්.. නිදාගන්න... :P:P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :lol::lol::lol:
    අපේ advertising උන්ගේ මෝඩකම තමයි
    මෙහෙ සෝනු නිගම් ව දන්නෙත් කියෙන් කීදෙනාද

    හැබැයි ඉතින් ආතල් එකක් දීපු නිසා ad එක ප්‍රසිද්ද උනා. උන් හිතපු නැති විදියට :lol:

    ඕන මගුලක් අඩ්වටයිස් කරන්න පුළුවන් ලංකාවේ ගේමක් නැතුව ෆ්‍රී ඔෆ් චාර්ජ් :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සෝනු කියන එක අවුලක් නෑ.. එක එකා හදල විකාර කියන ඒවා දැකල දැකලම අප්පිරිය වෙලා බන් :lol::lol::lol: අපි හින්දි කියනකොටත් ඉන්දියන් උන්ට ආතල් ඇතිනේ :lol::lol::lol:

    ඔය ආතල් එක එන නිසාම තමයි මෙයාල මේක දාන්න ඇත්තෙ... බිස්නස් ට්‍රික්ස්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඔය ආතල් එක එන නිසාම තමයි මෙයාල මේක දාන්න ඇත්තෙ... බිස්නස් ට්‍රික්ස්

    නැතුව... එක අස්සේ අර වස්තිලගේ උල් පිටුව බලල බඩත් කොර උනා බන් :lol::lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕන මගුලක් අඩ්වටයිස් කරන්න පුළුවන් ලංකාවේ ගේමක් නැතුව ෆ්‍රී ඔෆ් චාර්ජ් :lol::lol::lol:

    ඔව් ගොන් ආතල් එකක් දෙන්න විතරයි තියෙන්නේ
    පේජ් කාරයෝ නොමිලේම පබ්ලිසිටිය දෙනවා :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔය ආතල් එක එන නිසාම තමයි මෙයාල මේක දාන්න ඇත්තෙ... බිස්නස් ට්‍රික්ස්

    මටනම් එහෙම හිතෙන්නේ නැ
    සෝනු එයාගේ ෂෝ එකට ලංකාවට ආපු වෙලාවේ ඕක ගැහුවේ
    ඕක ආතල් එකක් උනේ උන්ගේ වාසනාවට

    නැතුව... එක අස්සේ අර වස්තිලගේ උල් පිටුව බලල බඩත් කොර උනා බන් :lol::lol::lol::lol:

    එකේ උල් පිටුව කොටස හොදයි
    අනිත්වා නම් හරි නෑ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් ගොන් ආතල් එකක් දෙන්න විතරයි තියෙන්නේ
    පේජ් කාරයෝ නොමිලේම පබ්ලිසිටිය දෙනවා :rofl:

    වැදගත් ඒවාට පබ්ලිසිටි නෑ.. ගු ගොඩවල් නං රැයක් දවාලක් නැතුව බම්ප් වෙනවා