මෙයාලා දැන් ලොකු වෙලා....
පුංචි පැංචි![]()
ප්‍රමුදි ප්‍රෙග්නන්ට් වෙලාද




මෙයාලා දැන් ලොකු වෙලා....
පුංචි පැංචි![]()




මංකල මුතු.. මලා වළලු රන් අබරන ලබා ගන්න...
විස්සාසයි... කල් පවත්තියි.. වග කීමට බැදී සිටී...







අනේ පීස් ඇති ඇති දෙයියනේ මේක....![]()
හ්ම්... සෝනු නිකං ජෝකර් කෙනෙක් වෙලා




හිත හිරිවැටුනාදෝ... ඇස්දෙක දැකලා.......
එවන්නද ආදරේ..... සුසුමක තියලා.........
ම්ලේ මුර්දජ නයන්න වගේ වෙනව මේක අහද්දි...


අපි හින්දි කියනකොටත් ඉන්දියන් උන්ට ආතල් ඇතිනේ 


ඔය සින්දුව මන් ඊයේ රේඩියෝවේ ඉල්ලුව උබ වෙනුවෙන්
උබ හිටියේ නෑනේ

මන් ටිකක් වෙලා ඉඳල ගියා බන්.. නිදාගන්න... 

අපේ advertising උන්ගේ මෝඩකම තමයි
මෙහෙ සෝනු නිගම් ව දන්නෙත් කියෙන් කීදෙනාද
හැබැයි ඉතින් ආතල් එකක් දීපු නිසා ad එක ප්‍රසිද්ද උනා. උන් හිතපු නැති විදියට![]()



සෝනු කියන එක අවුලක් නෑ.. එක එකා හදල විකාර කියන ඒවා දැකල දැකලම අප්පිරිය වෙලා බන්අපි හින්දි කියනකොටත් ඉන්දියන් උන්ට ආතල් ඇතිනේ
![]()
ඔය ආතල් එක එන නිසාම තමයි මෙයාල මේක දාන්න ඇත්තෙ... බිස්නස් ට්‍රික්ස්




ඕන මගුලක් අඩ්වටයිස් කරන්න පුළුවන් ලංකාවේ ගේමක් නැතුව ෆ්‍රී ඔෆ් චාර්ජ්![]()

ඔය ආතල් එක එන නිසාම තමයි මෙයාල මේක දාන්න ඇත්තෙ... බිස්නස් ට්‍රික්ස්
නැතුව... එක අස්සේ අර වස්තිලගේ උල් පිටුව බලල බඩත් කොර උනා බන්![]()
ඔව් ගොන් ආතල් එකක් දෙන්න විතරයි තියෙන්නේ
පේජ් කාරයෝ නොමිලේම පබ්ලිසිටිය දෙනවා![]()
ඔය ආතල් එක එන නිසාම තමයි මෙයාල මේක දාන්න ඇත්තෙ... බිස්නස් ට්‍රික්ස්
