~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    page karayo liyana tharam aulak ne e sinduwe, eka wachanayak wage pronounce waradi. :baffled:

    සිරාවටම මාත් ඇහුවා..... පේජ් කාරයෝ එක දෙක කරලා ලියන්නේ :growl::growl::growl:

    ඕක ගොඩාක් පරණ සිංදුවක්... මට මතක විදියට කලින් කිව්වෙ නීලා වික්‍රමසිංහ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඕක ගොඩාක් පරණ සිංදුවක්... මට මතක විදියට කලින් කිව්වෙ නීලා වික්‍රමසිංහ

    අපි පොඩිකාලේ ඇහුව මතකයි ඒ සින්දුව.. වෝග් එකේම තමයි ඇඩ් එකට ගියේ... :):)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වෝග් ජුවලර්ස්
    වෝග් ජුවලර්ස්..
    වෝග් ජුවලර්ස්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපි පොඩිකාලේ ඇහුව මතකයි ඒ සින්දුව.. වෝග් එකේම තමයි ඇඩ් එකට ගියේ... :):)

    1. ලතා වල්පොල
    2. නීලා වික්‍රමසිංහ
    ඇයි තව එකක් තිබ්බෙ...
    සව්සිරි වෙළදසැල නුගේගොඩ... ප.. පප පා...ආ...ආ...
    කියල
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    1. ලතා වල්පොල
    2. නීලා වික්‍රමසිංහ
    ඇයි තව එකක් තිබ්බෙ...
    සව්සිරි වෙළදසැල නුගේගොඩ... ප.. පප පා...ආ...ආ...
    කියල

    Sawsiri mathaka naane 🤔🤔🤔
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ ඕක ඇතියෝ.......
    ගල් හීතල අයිස් පලම් අඩු මුදලට ලබාගන්න ....
    විශ්වාසයි ඇඟට ගුණයි වගකීමට බැඳී සිටියි...
    දිව පිනවන රුව වඩවන අලංකාර මොස්තරේ ...
    ඔබත් යන්න පොඩි දරුවනි අයිස් පලම් ලබා ගන්න..
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගල් හීතල අයිස් පලම් අඩු මුදලට ලබාගන්න ....
    විශ්වාසයි ඇඟට ගුණයි වගකීමට බැඳී සිටියි...
    දිව පිනවන රුව වඩවන අලංකාර මොස්තරේ ...
    ඔබත් යන්න පොඩි දරුවනි අයිස් පලම් ලබා ගන්න..

    අම්මෝ බං..... 😂😂😂😂
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගල් හීතල අයිස් පලම් අඩු මුදලට ලබාගන්න ....
    විශ්වාසයි ඇඟට ගුණයි වගකීමට බැඳී සිටියි...
    දිව පිනවන රුව වඩවන අලංකාර මොස්තරේ ...
    ඔබත් යන්න පොඩි දරුවනි අයිස් පලම් ලබා ගන්න..

    දරුවොනන් යවන්න එපා...