එකේ උල් පිටුව කොටස හොදයි
අනිත්වා නම් හරි නෑ
ඔව් ඔව් උල්පිටුව තමා මාත් කිව්වේ
එකේ උල් පිටුව කොටස හොදයි
අනිත්වා නම් හරි නෑ
page karayo liyana tharam aulak ne e sinduwe, eka wachanayak wage pronounce waradi.![]()

page karayo liyana tharam aulak ne e sinduwe, eka wachanayak wage pronounce waradi.![]()
සිරාවටම මාත් ඇහුවා..... පේජ් කාරයෝ එක දෙක කරලා ලියන්නේ![]()
ඕක ගොඩාක් පරණ සිංදුවක්... මට මතක විදියට කලින් කිව්වෙ නීලා වික්රමසිංහ

අපි පොඩිකාලේ ඇහුව මතකයි ඒ සින්දුව.. වෝග් එකේම තමයි ඇඩ් එකට ගියේ...![]()

කට්ටිය ඇඩ් දානව වගේ.

අපි පොඩිකාලේ ඇහුව මතකයි ඒ සින්දුව.. වෝග් එකේම තමයි ඇඩ් එකට ගියේ...![]()
1. ලතා වල්පොල
2. නීලා වික්රමසිංහ
ඇයි තව එකක් තිබ්බෙ...
සව්සිරි වෙළදසැල නුගේගොඩ... ප.. පප පා...ආ...ආ...
කියල
පණ්නිපිටිය ප්රදේශෙ අද උදේ සිදුවූ සිද්දිය....

ගල් හීතල අයිස් පලම් අඩු මුදලට ලබාගන්න ....අනේ ඕක ඇතියෝ.......
ගල් හීතල අයිස් පලම් අඩු මුදලට ලබාගන්න ....
විශ්වාසයි ඇඟට ගුණයි වගකීමට බැඳී සිටියි...
දිව පිනවන රුව වඩවන අලංකාර මොස්තරේ ...
ඔබත් යන්න පොඩි දරුවනි අයිස් පලම් ලබා ගන්න..
ගල් හීතල අයිස් පලම් අඩු මුදලට ලබාගන්න ....
විශ්වාසයි ඇඟට ගුණයි වගකීමට බැඳී සිටියි...
දිව පිනවන රුව වඩවන අලංකාර මොස්තරේ ...
ඔබත් යන්න පොඩි දරුවනි අයිස් පලම් ලබා ගන්න..