~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මන්නම් සුරාසුදුවෙන් තොරයි
    බෝතලයක් පේන මානෙක ඉන්නේ නෑ

    ඔහොම කියන උන් තමයි බෝතලේ කටේ තියන් බොන්නේ.. :rofl::rofl::rofl::lol::lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කොයි වෙලෙ ද මම ඔයාගෙන් එයා ගැන ඇහුවේ:confused:

    ඇවිල්ල ප්‍රශ්න මවාගෙන කන එකෙක්... :baffled::baffled: නැති ප්‍රශ්න ඇති කරනවා තියෙන ඒවා අලුත්වැඩියා කරනවා... :oo::oo: ඊට පස්සේ මාරු වෙනවා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇවිල්ල ප්‍රශ්න මවාගෙන කන එකෙක්... :baffled::baffled: නැති ප්‍රශ්න ඇති කරනවා තියෙන ඒවා අලුත්වැඩියා කරනවා... :oo::oo: ඊට පස්සේ මාරු වෙනවා

    ලිදෙ වැටිම කලාවක් නම් සෙදිරිස් එහි පිකාසො වේ......:oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රෙඩ් එකේ මම පොස්ට් 2000 කම්ප්ලිට් කරන්න හදන්නේ

    එළ එළ 2500 වගේ ගහන්න වෙනව. නැත්තම් මදි
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලිදෙ වැටිම කලාවක් නම් සෙදිරිස් එහි පිකාසො වේ......:oo:

    :rofl::rofl::rofl::rofl: මෙච්චර වෙලා ලිඳේ වැටිලා හිටියේ......... :lol::lol::lol: පොර්ටබල් ළිදක් අරන් යන්නේ යන යන තැන..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිත හිරිවැටුනාදෝ... ඇස්දෙක දැකලා.......
    එවන්නද ආදරේ..... සුසුමක තියලා.........
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සදවතක රැදි සදලුතලයක
    තරු කැටක් වි වැටුන දවසක...
    ලතෙක් සෙනෙහස නුඹේ සිත ලග
    රැදි නොතිබුනි නම්.....
    මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
    කදුල නැ එහෙනම්......
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සදවතක රැදි සදලුතලයක
    තරු කැටක් වි වැටුන දවසක...
    ලතෙක් සෙනෙහස නුඹේ සිත ලග
    රැදි නොතිබුනි නම්.....
    මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
    කදුල නැ එහෙනම්......

    අලුත් එකක්ද :eek::eek: