ආදරේටයි ඔච්චම් කලේ
ඇයි ඇස් රතු කරගෙන තරහ උනේ
නෙත් අඟින් ඔබේ ඡායා මැවේ
ඔබේ කඳුලු දකින විට මටද රිදේ



ආදරේටයි ඔච්චම් කලේ
ඇයි ඇස් රතු කරගෙන තරහ උනේ
නෙත් අඟින් ඔබේ ඡායා මැවේ
ඔබේ කඳුලු දකින විට මටද රිදේ



සොඳුරියෙ ඔය නිල් දෑසේ
එළියයි පාර කියූවේ
කතරේ මේ දුර ආවේ ලඳුනේ
සෙනෙහස හින්ඳ ඔයාගේ


මන්නම් සුරාසුදුවෙන් තොරයි
බෝතලයක් පේන මානෙක ඉන්නේ නෑ






අයිස්පලමට කිව්ව ඔයා ඇවිල්ල එයාව අහනව කියල පෲෆ් ඉල්ලනව...

මොකක් ද ඉවර කරන වැඩේ?
කොයි වෙලෙ ද මම ඔයාගෙන් එයා ගැන ඇහුවේ![]()

නැති ප්රශ්න ඇති කරනවා තියෙන ඒවා අලුත්වැඩියා කරනවා... 
ඊට පස්සේ මාරු වෙනවාඇවිල්ල ප්රශ්න මවාගෙන කන එකෙක්...නැති ප්රශ්න ඇති කරනවා තියෙන ඒවා අලුත්වැඩියා කරනවා...
ඊට පස්සේ මාරු වෙනවා

මේ ත්රෙඩ් එකේ මම පොස්ට් 2000 කම්ප්ලිට් කරන්න හදන්නේ
ලිදෙ වැටිම කලාවක් නම් සෙදිරිස් එහි පිකාසො වේ......![]()



මෙච්චර වෙලා ලිඳේ වැටිලා හිටියේ......... 

පොර්ටබල් ළිදක් අරන් යන්නේ යන යන තැන..එළ එළ 2500 වගේ ගහන්න වෙනව. නැත්තම් මදි
මෙච්චර වෙලා ලිඳේ වැටිලා හිටියේ.........
පොර්ටබල් ළිදක් අරන් යන්නේ යන යන තැන..
සදවතක රැදි සදලුතලයක
තරු කැටක් වි වැටුන දවසක...
ලතෙක් සෙනෙහස නුඹේ සිත ලග
රැදි නොතිබුනි නම්.....
මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
කදුල නැ එහෙනම්......

