~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පසලොස්වක පෝය දාට පායන සඳ හරි ලස්සන
    සඳ සාවිය ‍වගේ හැඩයි මගෙ ආදර හිත අද්දර
    පුළුන් වලා කියන රහස දැනගන්නට හිත කලබල
    ආද‍රයෙන් රැක ගන්නම් මගේ කියා ජීවිතයට
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මා ඔබත් එක්ක සුහද කතාවක්........
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්......

    මා ඔබත් එක්ක දිගට කතාවක්........
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්.........

    සද හිරුත් එක්ක හොරෙන් කතාවක්.......
    තරු මාත් එක්ක ප්‍රේම කතාවක්....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පසලොස්වක පෝය දාට පායන සඳ හරි ලස්සන
    සඳ සාවිය ‍වගේ හැඩයි මගෙ ආදර හිත අද්දර
    පුළුන් වලා කියන රහස දැනගන්නට හිත කලබල
    ආද‍රයෙන් රැක ගන්නම් මගේ කියා ජීවිතයට

    උඹ කියන ඒවා නං සත පහකට ෂුවර් නෑ.. එක්කෝ අඬන එකක්.. නැත්තන් හෝයියා එකක් :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඹ කියන ඒවා නං සත පහකට ෂුවර් නෑ.. එක්කෝ අඬන එකක්.. නැත්තන් හෝයියා එකක් :rofl::rofl::rofl:

    ඕක නෙමෙයි. ඕකනම් මුල දාල තියෙන්නෙ :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මා ඔබත් එක්ක සුහද කතාවක්........
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්......

    මා ඔබත් එක්ක දිගට කතාවක්........
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්.........

    සද හිරුත් එක්ක හොරෙන් කතාවක්.......
    තරු මාත් එක්ක ප්‍රේම කතාවක්....

    ආඅ මේ සින්දුව නං අහල තියෙනවා... ලස්සනයි සින්දුව :D:yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහින රෑන මුරට ඉන්න රෑතුන් යාමේ
    ස්වේත වර්ණ පහන් කන්ද ඔබයි ප්‍රේමයේ
    පියුම් නිතර නොපිපුණාට නේත්‍ර මායිමේ
    සඳුන් කපුරු සුවඳයි ඔබෙ පද්මාසනයේ
    සුසුම් ස්වරය නොතිබුණාට හර්ද්‍ර රිද්මයේ
    මාත්‍රාව වෙන්නම් ජීවිත ගීතාවේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකට කිව්වනේ ලියු කවිපද දහක් අතරේ ලියගන්නද බැරුව ලතවුණු ඕකනේ :eek::eek:

    සිතනම් මා ළඟයි ඔය දෑත දුර ඈතයි

    මං දාපු එක. :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආ සිංදුව...........එත් මම බැලුවා කවි පද 1000ක් අතරේ කිවිවාම .මොනාද ඒ කියලා........:rolleyes:

    :rofl::rofl::rofl: හරි හරි ඉතින් ටයිපින් මිස්ටේක්.. හින්දි වගේ තමයි..... :rolleyes::rolleyes::rolleyes: