පසලොස්වක පෝය දාට පායන සඳ හරි ලස්සන
සඳ සාවිය වගේ හැඩයි මගෙ ආදර හිත අද්දර
පුළුන් වලා කියන රහස දැනගන්නට හිත කලබල
ආදරයෙන් රැක ගන්නම් මගේ කියා ජීවිතයට



උඹ කියන ඒවා නං සත පහකට ෂුවර් නෑ.. එක්කෝ අඬන එකක්.. නැත්තන් හෝයියා එකක්![]()

මා ඔබත් එක්ක සුහද කතාවක්........
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්......
මා ඔබත් එක්ක දිගට කතාවක්........
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්.........
සද හිරුත් එක්ක හොරෙන් කතාවක්.......
තරු මාත් එක්ක ප්‍රේම කතාවක්....



මං දාපු එක ඒක නෙමෙයි.![]()


එකට කිව්වනේ ලියු කවිපද දහක් අතරේ ලියගන්නද බැරුව ලතවුණු ඕකනේ![]()
අර සින්දුව....![]()

ආඅ මේ සින්දුව නං අහල තියෙනවා... ලස්සනයි සින්දුව![]()

ආ සිංදුව...........එත් මම බැලුවා කවි පද 1000ක් අතරේ කිවිවාම .මොනාද ඒ කියලා........![]()


හරි හරි ඉතින් ටයිපින් මිස්ටේක්.. හින්දි වගේ තමයි..... 

