සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
සෙවනැල්ල වාගේ ඔබ ළඟින් ඉන්න ඕනේ
හමුවූ දිනේ හිත බැඳීලා සෙනේ
මුලු ජීවිතේ ඔබටමයි ආදරේ
සිත්ගත් ලඳේ ඔබ ළඟින් ඉන්න ඕනේ
සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ

සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
සෙවනැල්ල වාගේ ඔබ ළඟින් ඉන්න ඕනේ
හමුවූ දිනේ හිත බැඳීලා සෙනේ
මුලු ජීවිතේ ඔබටමයි ආදරේ
සිත්ගත් ලඳේ ඔබ ළඟින් ඉන්න ඕනේ
සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ

මන් හින්දි අකුරක් දන්නේ නෑ![]()

පොස්ට් 2100 පැන්නොත් අවුල් ඒ නිසා දැන් ඇති..
මන් දන්නෙත් නෑ බන්
අර සින්දුවේ හම්බුනෙත් මන් නිකමට සාරා අක්ක ලියලා තිබ්බ දේ ඉන්ග්ලිෂ් වලින් ගුගල් කළා. එතකොට උඩින්ම ආවා සින්දුව
සාරා අක්කට කියමු අමාරු සින්දු දෙන්න කියලා තරගෙට![]()

ඔය හින්දි අහලකින්වත් ගෑවෙන ඒවට අපි නං නෑමන් දන්නෙත් නෑ බන්
අර සින්දුවේ හම්බුනෙත් මන් නිකමට සාරා අක්ක ලියලා තිබ්බ දේ ඉන්ග්ලිෂ් වලින් ගුගල් කළා. එතකොට උඩින්ම ආවා සින්දුව
සාරා අක්කට කියමු අමාරු සින්දු දෙන්න කියලා තරගෙට![]()
සිංහල එකක් කරහල්ලකෝ
මාත් ගුගල් කරනේ.. උඩින් තියා වෙන පිටුවකින්වත් ආවේ නෑනේ![]()

මන් දන්නෙත් නෑ බන්
අර සින්දුවේ හම්බුනෙත් මන් නිකමට සාරා අක්ක ලියලා තිබ්බ දේ ඉන්ග්ලිෂ් වලින් ගුගල් කළා. එතකොට උඩින්ම ආවා සින්දුව
සාරා අක්කට කියමු අමාරු සින්දු දෙන්න කියලා තරගෙට![]()
ඔය හින්දි අහලකින්වත් ගෑවෙන ඒවට අපි නං නෑසිංහල එකක් කරහල්ලකෝ
![]()

හරියට සර්ච් කරපන්
bird of soul finding peace island hindi
ගහලා බලන්න![]()
ඕක සර්ච් කරාම එන්නේ ඉංග්ලිෂ් සින්දු 3ක් නෙහ් 

ට්රාන්ස්ලේට් උබට එන එකේ ස්ක්රීන් ෂොට් එකක් දාපන්කෝ මගේ වෙනම ගුගල් එකක්ද යකෝ තියෙන්නේ එතකොට 

මේක කියන්න එහෙනම්.......ඩුවට් එකක්......
මගෙ හදවත ඔබ ගැන සිතන්න පටන් ගත් දිනේ සිට මේ නගරයෙ සියලු දෙනා එය දැන ගත්තා...එන්න මා වෙත පැමිනෙන්න..මා දෙස බලන්න.. සැවොම දැනගත්තාවේ අපේ ආදර කතාව.............
ඔය හින්දි අහලකින්වත් ගෑවෙන ඒවට අපි නං නෑසිංහල එකක් කරහල්ලකෝ
![]()
අප්පා මටනම් තරග කරන්න බෑ
මන් අත්පුඩි ගහන්නම්![]()

කව්ද මුලින්ම හොට් සිට එකට එන්නේ ?
මමද ? චිකෙද?
පොස්ට් 2100 පැන්නොත් අවුල් ඒ නිසා දැන් ඇති..

මේ තේරුම කොහෙන්ද ගත්තේ...ඕක සර්ච් කරාම එන්නේ ඉංග්ලිෂ් සින්දු 3ක් නෙහ්
ට්රාන්ස්ලේට් උබට එන එකේ ස්ක්රීන් ෂොට් එකක් දාපන්කෝ මගේ වෙනම ගුගල් එකක්ද යකෝ තියෙන්නේ එතකොට
![]()

ඔය හින්දි අහලකින්වත් ගෑවෙන ඒවට අපි නං නෑසිංහල එකක් කරහල්ලකෝ
![]()

මේ තේරුම කොහෙන්ද ගත්තේ...ඕක සර්ච් කරාම එන්නේ ඉංග්ලිෂ් සින්දු 3ක් නෙහ්
ට්රාන්ස්ලේට් උබට එන එකේ ස්ක්රීන් ෂොට් එකක් දාපන්කෝ මගේ වෙනම ගුගල් එකක්ද යකෝ තියෙන්නේ එතකොට
![]()
ඔයා එන්න....ඔයානෙ ජයග්රහණය කලේ.....

අත්පුඩි ගහන්න ඕන නෑ දැන් ම නිර්මාණ කරන්න. ඔයාගෙ කෙල්ලව මුලින් දාන්නකො![]()