~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
    සෙවනැල්ල වාගේ ඔබ ළඟින් ඉන්න ඕනේ
    හමුවූ දිනේ හිත බැඳීලා සෙනේ
    මුලු ජීවිතේ ඔබටමයි ආදරේ
    සිත්ගත් ලඳේ ඔබ ළඟින් ඉන්න ඕනේ
    සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ

    :love::love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් හින්දි අකුරක් දන්නේ නෑ :sorry:

    මන් දන්නෙත් නෑ බන් :lol:
    අර සින්දුවේ හම්බුනෙත් මන් නිකමට සාරා අක්ක ලියලා තිබ්බ දේ ඉන්ග්ලිෂ් වලින් ගුගල් කළා. එතකොට උඩින්ම ආවා සින්දුව :rofl:

    සාරා අක්කට කියමු අමාරු සින්දු දෙන්න කියලා තරගෙට :P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මන් දන්නෙත් නෑ බන් :lol:
    අර සින්දුවේ හම්බුනෙත් මන් නිකමට සාරා අක්ක ලියලා තිබ්බ දේ ඉන්ග්ලිෂ් වලින් ගුගල් කළා. එතකොට උඩින්ම ආවා සින්දුව :rofl:

    සාරා අක්කට කියමු අමාරු සින්දු දෙන්න කියලා තරගෙට :P

    මාත් ගුගල් කරනේ.. උඩින් තියා වෙන පිටුවකින්වත් ආවේ නෑනේ :oo::oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් දන්නෙත් නෑ බන් :lol:
    අර සින්දුවේ හම්බුනෙත් මන් නිකමට සාරා අක්ක ලියලා තිබ්බ දේ ඉන්ග්ලිෂ් වලින් ගුගල් කළා. එතකොට උඩින්ම ආවා සින්දුව :rofl:

    සාරා අක්කට කියමු අමාරු සින්දු දෙන්න කියලා තරගෙට :P
    ඔය හින්දි අහලකින්වත් ගෑවෙන ඒවට අපි නං නෑ :baffled: සිංහල එකක් කරහල්ලකෝ :no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාත් ගුගල් කරනේ.. උඩින් තියා වෙන පිටුවකින්වත් ආවේ නෑනේ :oo::oo::oo:

    හරියට සර්ච් කරපන්

    bird of soul finding peace island hindi
    ගහලා බලන්න ;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන් දන්නෙත් නෑ බන් :lol:
    අර සින්දුවේ හම්බුනෙත් මන් නිකමට සාරා අක්ක ලියලා තිබ්බ දේ ඉන්ග්ලිෂ් වලින් ගුගල් කළා. එතකොට උඩින්ම ආවා සින්දුව :rofl:

    සාරා අක්කට කියමු අමාරු සින්දු දෙන්න කියලා තරගෙට :P

    මේක කියන්න එහෙනම්.......ඩුවට් එකක්......

    මගෙ හදවත ඔබ ගැන සිතන්න පටන් ගත් දිනේ සිට මේ නගරයෙ සියලු දෙනා එය දැන ගත්තා...එන්න මා වෙත පැමිනෙන්න..මා දෙස බලන්න.. සැවොම දැනගත්තාවේ අපේ ආදර කතාව.............
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය හින්දි අහලකින්වත් ගෑවෙන ඒවට අපි නං නෑ :baffled: සිංහල එකක් කරහල්ලකෝ :no:

    මෝඩි කබාය ඇදගත්තු ජනාදිපති කෙනෙක් ඉන්න රටේ හින්දි සින්දු ඇහුවම මක්වෙනවද? :angry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හරියට සර්ච් කරපන්

    bird of soul finding peace island hindi
    ගහලා බලන්න ;)

    මේ තේරුම කොහෙන්ද ගත්තේ... :baffled: ඕක සර්ච් කරාම එන්නේ ඉංග්ලිෂ් සින්දු 3ක් නෙහ් :sorry::sorry::sorry: ට්‍රාන්ස්ලේට් උබට එන එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාපන්කෝ මගේ වෙනම ගුගල් එකක්ද යකෝ තියෙන්නේ එතකොට :eek::eek:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේක කියන්න එහෙනම්.......ඩුවට් එකක්......

    මගෙ හදවත ඔබ ගැන සිතන්න පටන් ගත් දිනේ සිට මේ නගරයෙ සියලු දෙනා එය දැන ගත්තා...එන්න මා වෙත පැමිනෙන්න..මා දෙස බලන්න.. සැවොම දැනගත්තාවේ අපේ ආදර කතාව.............

    කව්ද මුලින්ම හොට් සිට එකට එන්නේ ?
    මමද ? චිකෙද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය හින්දි අහලකින්වත් ගෑවෙන ඒවට අපි නං නෑ :baffled: සිංහල එකක් කරහල්ලකෝ :no:

    එහෙනම් සිංහල සිංදුවක් ඉංග්ලිශ් වලට ට්‍රාන්ස්ලෙට් කරල දෙන්නම්......නැත්නම් ඉංග්‍රිසි එකක් සිංහලට.....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අප්පා මටනම් තරග කරන්න බෑ
    මන් අත්පුඩි ගහන්නම් :D

    අත්පුඩි ගහන්න ඕන නෑ දැන් ම නිර්මාණ කරන්න. ඔයාගෙ කෙල්ලව මුලින් දාන්නකො :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ තේරුම කොහෙන්ද ගත්තේ... :baffled: ඕක සර්ච් කරාම එන්නේ ඉංග්ලිෂ් සින්දු 3ක් නෙහ් :sorry::sorry::sorry: ට්‍රාන්ස්ලේට් උබට එන එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාපන්කෝ මගේ වෙනම ගුගල් එකක්ද යකෝ තියෙන්නේ එතකොට :eek::eek:

    :rolleyes::rolleyes::rolleyes:

    e0fQzIH.png
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය හින්දි අහලකින්වත් ගෑවෙන ඒවට අපි නං නෑ :baffled: සිංහල එකක් කරහල්ලකෝ :no:

    මං සිංහල සිංදුවක මැද කිවුවොත් මුල හොයනව ද? :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ තේරුම කොහෙන්ද ගත්තේ... :baffled: ඕක සර්ච් කරාම එන්නේ ඉංග්ලිෂ් සින්දු 3ක් නෙහ් :sorry::sorry::sorry: ට්‍රාන්ස්ලේට් උබට එන එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාපන්කෝ මගේ වෙනම ගුගල් එකක්ද යකෝ තියෙන්නේ එතකොට :eek::eek:

    ගූගල් එක පර්සනලයිස්. එක එක්කෙනාට අනුව තමයි පෙන්වන්නෙ.