වේගෙන්ම ගිය ත්‍රෙඩ් එක මොකද්ද කියල බලන්න ඕනේ වෙලාවකමේක නිකන් රොකට් වගේනේ යන්නේ.......![]()
වේගෙන්ම ගිය ත්‍රෙඩ් එක මොකද්ද කියල බලන්න ඕනේ වෙලාවකමේක නිකන් රොකට් වගේනේ යන්නේ.......![]()

සල්ලි සල්ලි කියල නොබලා අලුත් එකක් ගන්න හරි කියලද කොහෙද ඔය කියන්නේ කෑ ගහල![]()
ලැප්ටොප් එකනං ඕනේ නෑ ඒක ඇතුලේ තියෙනවා ඉස්සර ඉදලම ෆොටො..
එලකිරි එකේ ගෙට් ටුගෙදර් එකේ ෆොටෝස් ඉදන් තියෙනවා ඒ ටික ගත්තනං ඇති..
ලැප්ටොප් එක නං වැඩක් නෑ මට..
මේක මස් කරලා හරි කමක් නෑ ඒ ටික ගත්තනං ඇති..
එක එක ෆොටො 2000කට වඩා තියෙනව..
ඔන් වෙන්නෙ නැද්ද ලැප් එක? බීප් සද්දෙ විතරක් ද එන්නෙ? නැත්තම් ඔන් වෙලත් බීප් එනව ද?

Photos ගන්නනම් Enclosure එකකට හාඩ් එක ගලවල ගහල ගන්න පුළුවන් ලේසියෙන්.

ඔන් වෙන්නෙම නෑ දිගටම බිප් බීප් බීප් ගගා මහ සද්දයක් එනවා..![]()
ගුගල් අකවුන්ට් එකක් හදල අප්ලෝඩ් කරලා දාන්න ගුගල් ෆොටෝස් වලට නැත්තන් එකපාරම ගහල ගියොත් අපරාදේ.ලැප්ටොප් එකනං ඕනේ නෑ ඒක ඇතුලේ තියෙනවා ඉස්සර ඉදලම ෆොටො..
එලකිරි එකේ ගෙට් ටුගෙදර් එකේ ෆොටෝස් ඉදන් තියෙනවා ඒ ටික ගත්තනං ඇති..
ලැප්ටොප් එක නං වැඩක් නෑ මට..
මේක මස් කරලා හරි කමක් නෑ ඒ ටික ගත්තනං ඇති..
එක එක ෆොටො 2000කට වඩා තියෙනව..
ඔන් වෙන්නෙම නෑ දිගටම බිප් බීප් බීප් ගගා මහ සද්දයක් එනවා..![]()
නෑ chinese මතක හැටියට.. හැමදාම zen ගුරුවරයගෙන් ශිෂ්‍යය ඉගෙන ගත්තු කතාවක් පෙන්නනව.. දෙන්නම chinese ක්‍රමේට හාමුදුරුවො විදිහට ඉන්නෙ. ඔශීන් කාලේ හදපු එකක් වගේ.. පරණයි.
koi kale wage da giyeඔන් වෙන්නෙම නෑ දිගටම බිප් බීප් බීප් ගගා මහ සද්දයක් එනවා..![]()
ගුගල් අකවුන්ට් එකක් හදල අප්ලෝඩ් කරලා දාන්න ගුගල් ෆොටෝස් වලට නැත්තන් එකපාරම ගහල ගියොත් අපරාදේ.![]()
You must spread some Reputation around before giving it to NK123 again.
රෙප් දෙන්න විදිහක් නෑ. පුලුවන් වුන ගමන් දෙනව.. ලොකු උදවුවක් කරේ..

ඔය කියන ඒව තේරේන්නේ නෑ බං මට..![]()