බබාල ඉස්කෝලෙ යන්නෙ නෑ
එහෙනම් ඩේකෙයාර් එකේම තියනවා ගෙදර එක්කම් එන්නෙ නෑ

බබාල ඉස්කෝලෙ යන්නෙ නෑ

මාත් ආසයි කදු නගින්න එක පාරක් අපේ එවුන් එක්ක කිරිගල්පොත්තෙ යන්න ගිහින් යන්න බෑ මහන්සී කියලා ලෝකාන්තෙ බලාලා ආවා..අපේ එවුන්ට දුර ඇවිදින්න බෑ මහන්සී
![]()
සිරාවට වින්ටර් හයිකින් එකක් කියන්නේ මගේ ලයිෆ් ටයිම් ඩ්‍රීම් එකක් මෝලෝ...ඉන්දියාවේ වගේ යන්න ඕනේ.![]()
කාලය අනුවනම් එකක් තියෙන්න ඕන තමයි![]()
මොකටද බන් ඕකට ඔච්චර තැවෙන්නේ...මම කියන්නම් ඊයේ වෙච්ච දේ.....
මම කිව්වේ ඊයේ සීතල දවසක්.....
සීලලේ තට්ට තනියම ඉන්නකොට මම ලාවට ඡායාවක් දැක්කා... එතකොට වෙලාව හතරට විතර ඇති....
පාලු අඳුරකින් මුලු මණ්ඩපයම වැහිලා තිබුනේ....
මම දැකපු ඒ ඡායාව වෙන කවුරුවත් නෙමේ ....
අපේ අයිස් කැටේ....
ඒ ඇස්, ලස්සන හිනාව දැකපු ගමන්.....
මට සමා වන්න මණ්ඩප වාසීන්....
ඔව් ඒදේ සිද්ද වුනා....
මගේ අතින් අයිස් කැටේට අතවරයක් උනා....
මට මාවම පාලනය කැගන්න බැරිව වෙච්ච ඒ දේට මම අදටත් දුක්වෙනවා....![]()
එහෙනම් ඩේකෙයාර් එකේම තියනවා ගෙදර එක්කම් එන්නෙ නෑ![]()
හෝල් එකේ තනියමද ගියේ![]()
ලොක්කට කියන්නකෝ ඔයාලවත්කිසි උනන්දුවක් නෑ නෙ
මොන අප්ඩේට් එකක්ද
madida me rep system eka update karapu ekawath
මම කියන්නම් ඊයේ වෙච්ච දේ.....
මම කිව්වේ ඊයේ සීතල දවසක්.....
සීලලේ තට්ට තනියම ඉන්නකොට මම ලාවට ඡායාවක් දැක්කා... එතකොට වෙලාව හතරට විතර ඇති....
පාලු අඳුරකින් මුලු මණ්ඩපයම වැහිලා තිබුනේ....
මම දැකපු ඒ ඡායාව වෙන කවුරුවත් නෙමේ ....
අපේ අයිස් කැටේ....
ඒ ඇස්, ලස්සන හිනාව දැකපු ගමන්.....
මට සමා වන්න මණ්ඩප වාසීන්....
ඔව් ඒදේ සිද්ද වුනා....
මගේ අතින් අයිස් කැටේට අතවරයක් උනා....
මට මාවම පාලනය කැගන්න බැරිව වෙච්ච ඒ දේට මම අදටත් දුක්වෙනවා....![]()
ඉන්දියා යන්න එපා චයිනා යන්න පලවෙනි එක නැත්තම් ඔයාට එපාම වෙයි චයිනත් ලස්සනයි ලොබජට් යන්නත් පුලාම්...

මොකටද බන් ඕකට ඔච්චර තැවෙන්නේ...
මේකේ හිටියා එකෙක් හැමදාම රෑ නවයට වැස්සියෙකුට අතවර කරන...
අයිස් කැටේ හෙට ඉදන් වෙලාවට එයිමොකටද බන් ඕකට ඔච්චර තැවෙන්නේ...
මේකේ හිටියා එකෙක් හැමදාම රෑ නවයට වැස්සියෙකුට අතවර කරන...
අයිස් කැටේ හෙට ඉදන් වෙලාවට එයි
madida me rep system eka update karapu ekawath