~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කියන්නම් ඊයේ වෙච්ච දේ.....
    මම කිව්වේ ඊයේ සීතල දවසක්.....
    සීලලේ තට්ට තනියම ඉන්නකොට මම ලාවට ඡායාවක් දැක්කා... එතකොට වෙලාව හතරට විතර ඇති....
    පාලු අඳුරකින් මුලු මණ්ඩපයම වැහිලා තිබුනේ....
    මම දැකපු ඒ ඡායාව වෙන කවුරුවත් නෙමේ ....
    අපේ අයිස් කැටේ....
    ඒ ඇස්, ලස්සන හිනාව දැකපු ගමන්.....
    මට සමා වන්න මණ්ඩප වාසීන්....
    ඔව් ඒදේ සිද්ද වුනා....
    මගේ අතින් අයිස් කැටේට අතවරයක් උනා....
    මට මාවම පාලනය කැගන්න බැරිව වෙච්ච ඒ දේට මම අදටත් දුක්වෙනවා....:sorry::sorry:
    :sorry: හනේ දෙයියනේ මේ මොන අපරාදයක්ද :no: ඇයි උඹ එහෙම හිත්පිත් නැති අපරාදයක් කරේ.. කියාපන් බුවා කියාපන්..:no:
     
    • Like
    Reactions: King_cobra

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ එහෙම සීන් එකක් තියෙනවද ඒක තමා එහෙනං..
    පාරක් දෙපාරක් මතකද මේක හැක් කලා..

    ඒ එළකිරි හැක්වීමක් නෙමෙයි වුණේ. සමහර කට්ටිය සොෆ්ට්වෙයාර් අස්සෙ එක එක ඒව දාල ඒව ඩවුන්ලෝඩ් කරපු අයගෙ ඩේට අරගෙන තිබුණ. තව කිහිප පාරක් Phishing සයිට් හදල ඒවලින් ඩේට අරගෙන තිබුණ.
     
    :shocked::shocked: බයානකයි. මං ඩේකෙයාර් එකේ ඉන්න ගැහැණු ළමයෙක්ගෙ කොණ්ඩෙන් අදිනව. ඒත් බැරි වුණොත් ටීචර්ගෙ කොණ්ඩෙන් හරි ඇදල ආයිත් යන්නෙ නෑ

    ටීචර් මං ගැන හිතන නිසා ඔයා මොනා කලත් වැඩක් නෑ.. බබෝ ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෙප් සිස්ටම් එක ලගදි අපග්‍රේඩ් කලාද?
    මොකද්ද කලේ..

    නැහැ අවුරුදු කිහිපයක වගේ ඉඳල සයිට් එක අප්ඩේට් කරනව කියල ජීටී අයිය කිවුවට තාම වෙලාවක් හම්බුවෙලා නෑ මං හිතන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටීචර් මං ගැන හිතන නිසා ඔයා මොනා කලත් වැඩක් නෑ.. බබෝ ;)

    ටීචර්ට ලයින් දාල අහුවෙන්න එපා. අපි සෙට් එක එකතු වෙලා ඔයාව මස් කරනව.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :sorry: හනේ දෙයියනේ මේ මොන අපරාදයක්ද :no: ඇයි උඹ එහෙම හිත්පිත් නැති අපරාදයක් කරේ.. කියාපන් බුවා කියාපන්..:no:

    ඌ කවුරුවත් නැත්වෙලේ ඇවිල්ලා මාව ඇවිස්සුවා බං....
    කොහොමද කියහංකේ ඉවසන්නේ....
    අනික අපේ ජනාදිපතිතුමත් සමනල් කථාවක් කියලා අවුස්සලානේ තිබාඛේ.... මටත් හිතුනා ඒක මොන වගේ සීන් එකක්ද කියලා බලන්න....
    නොදකින් විතරක්.....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැහැ අවුරුදු කිහිපයක වගේ ඉඳල සයිට් එක අප්ඩේට් කරනව කියල ජීටී අයිය කිවුවට තාම වෙලාවක් හම්බුවෙලා නෑ මං හිතන්නෙ.
    වී බුලටින් අලුත් වර්ෂන් එක දාල ගත්ත නං හරි :yes: ඒවගේ මොබයිල් ඇප් එයාලම දෙනවා ඇති නේද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගණන් නං දන්නේ නෑ, සල්ලි නං ඔය ඇඩ් එකක් දාල හොයාගන්න බැරිය :yes:

    කියන තරම් ලේසි වෙන එකක් නෑ මුදල් පැත්තෙනුත්. දැනටත් සයිට් එකේ හොස්ටින්වලට මාසෙකට සෑහෙන ගානක් යනවනෙ මං හිතන්නෙ. තව ඉතින් අවුරුද්දකට සැරයක් vBulletin එකටත් ගාන යනවනෙ. තව මොන මොන ඒවට යනව ද දන්නෙ නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සර්කස්ම් ekak :(
    හැබැයි දැන් රෙප් පැනල් එකේ පින්තුර දාන්න බැරිද කොහෙද. ඇඩ්‍රස් එක පෙන්නන්නේ :yes: කලින් රෙප් දෙද්දී පොටෝ දාල එවපු අයගේ දැන් ඇඩ්‍රස් එක පේන්නේ.
     
    ඌ කවුරුවත් නැත්වෙලේ ඇවිල්ලා මාව ඇවිස්සුවා බං....
    කොහොමද කියහංකේ ඉවසන්නේ....
    අනික අපේ ජනාදිපතිතුමත් සමනල් කථාවක් කියලා අවුස්සලානේ තිබාඛේ.... මටත් හිතුනා ඒක මොන වගේ සීන් එකක්ද කියලා බලන්න....
    නොදකින් විතරක්.....

    සාක්ශි නැතිව කිසිම දෙයක් ඔප්පු කල නොහැක බ්‍රෝ
    ඔයාට පස්නයක් වෙන්නෙ නෑ :yes::yes: