මම කියන්නම් ඊයේ වෙච්ච දේ.....
මම කිව්වේ ඊයේ සීතල දවසක්.....
සීලලේ තට්ට තනියම ඉන්නකොට මම ලාවට ඡායාවක් දැක්කා... එතකොට වෙලාව හතරට විතර ඇති....
පාලු අඳුරකින් මුලු මණ්ඩපයම වැහිලා තිබුනේ....
මම දැකපු ඒ ඡායාව වෙන කවුරුවත් නෙමේ ....
අපේ අයිස් කැටේ....
ඒ ඇස්, ලස්සන හිනාව දැකපු ගමන්.....
මට සමා වන්න මණ්ඩප වාසීන්....
ඔව් ඒදේ සිද්ද වුනා....
මගේ අතින් අයිස් කැටේට අතවරයක් උනා....
මට මාවම පාලනය කැගන්න බැරිව වෙච්ච ඒ දේට මම අදටත් දුක්වෙනවා....![]()
හනේ දෙයියනේ මේ මොන අපරාදයක්ද
ඇයි උඹ එහෙම හිත්පිත් නැති අපරාදයක් කරේ.. කියාපන් බුවා කියාපන්..







?
