~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

:yes::yes: කට්ටියට දන්වල කට්ටිය සේර ම ඉන්නවනම් හෙට උනත් දාන්න පුළුවන් වෙයි. හැබැයි කට්ටිය නැත්තම් පස්සෙ දවසක තමයි දාන්න වෙන්නෙ.

උදේට ගොඩක් අය වැඩනෙ ඒකනෙ අවුල .......
ඇයි 20K ගහන්නෙ නැත්තෙ .....:rolleyes::rolleyes:
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒවා ටක් ගාලා ඩිවලොප් කලා ඒකයි

    ඇත්තටම ඉස්සර ෆේස් බුක් පට්ට චාටර් නේ.... මෙලෝ සිකියුරිටි එකක් නෑ.... කරන හැම මගුලම හැමෝටම පේනවා.... අප්පා... ඒකාලේ...
     
    ඇත්තටම ඉස්සර ෆේස් බුක් පට්ට චාටර් නේ.... මෙලෝ සිකියුරිටි එකක් නෑ.... කරන හැම මගුලම හැමෝටම පේනවා.... අප්පා... ඒකාලේ...

    ඒවුනාට ඒකාලෙ මරු :P2010 ට කලිං