ආ ළමයි... මොකදවෙන්නේ.... අපිටනම් හෙඳටෝම සීතල....
ඩොලර් ටික සිංගපූරුවල අර්ජුන ගාව තියෙන්නෙ. චයිනීස් කෑල්ලක් දෙන්නම්.

චයිනීස් කෑල්ලක්අපිටත් හෙඳටෝම සීතල
සූ ගාලා වහිනවා
අද කට්ටිය පේන්න නෑනේ.... සරාත් නෑ වගේ....

කට්ටිය කන්න යන්නැති
තව ටිකකින් එයි
මෝල් මකරෝ කියාගෙන![]()
මෝල් මකරෝ.......
nk ඔය උඹේ පොටෝ එකක්ද අවතාරේට දාගෙන ඉන්නේ ?![]()
මෝල් මකරෝ.......
nk ඔය උඹේ පොටෝ එකක්ද අවතාරේට දාගෙන ඉන්නේ ?![]()