මමත් ඩිස්කවරියක් තමයි බැලුවේ.... අයියා බැන්නා..... ආයේ විකුණන්න අමාරුයි..... රීසේල් වැලියු එක යන්නේ හෙනම අඩුවට.... පස්සට පස්සට මේන්ටේන්ස් වැඩී..... ඒ ඔක්කොම බැලුවම ජපන් එකකට යන එක තමා හොඳ.... ඒ නිසා මේක ගත්තා.... අරක මීට වඩා 8ක් විතර වැඩී... හැබැයි ඛේසික් එක... මේකේ ෆුල් එකම 43කට හම්බුන නිසා ගත්තා....මම රට ඉන්න එකෙක් ඔය ඔහෙම කතාවක් කියනවා ඇහුවාමයි.
මම දන්න අයනම් කන්න නැතත් යන්නෙ පට්ට වාහන වල.
මේ කිවුවෙ අට ඉන්න දන්න අය ගැන![]()
සීත නැද්ද බං
සීත නැද්ද බං
සීත නැද්ද
සීත නැද්ද
සීත නැද්ද බං......
![]()

සීත නැද්ද බං
සීත නැද්ද බං
සීත නැද්ද
සීත නැද්ද
සීත නැද්ද බං......
![]()

මමත් ඩිස්කවරියක් තමයි බැලුවේ.... අයියා බැන්නා..... ආයේ විකුණන්න අමාරුයි..... රීසේල් වැලියු එක යන්නේ හෙනම අඩුවට.... පස්සට පස්සට මේන්ටේන්ස් වැඩී..... ඒ ඔක්කොම බැලුවම ජපන් එකකට යන එක තමා හොඳ.... ඒ නිසා මේක ගත්තා.... අරක මීට වඩා 8ක් විතර වැඩී... හැබැයි ඛේසික් එක... මේකේ ෆුල් එකම 43කට හම්බුන නිසා ගත්තා....

ඔව් ඉතිං ලංකාවෙ අය ගන්නෙ රීසේල් මාරට් ඒවා විතරනෙ ...
ඕකෙ ඕෆ් රෝඩ් ගියේ නැතෙයි ....![]()

ඔව් ඉතිං ලංකාවෙ අය ගන්නෙ රීසේල් මාරට් ඒවා විතරනෙ ...
ඕකෙ ඕෆ් රෝඩ් ගියේ නැතෙයි ....![]()
තාම එක පාරයි බං ගියේ..... මේ වින්ටර් එකේ යන්න හිතන් ඉන්නේ.....