ඔව් ඉතිං ලංකාවෙ අය ගන්නෙ රීසේල් මාරට් ඒවා විතරනෙ ...
ඕකෙ ඕෆ් රෝඩ් ගියේ නැතෙයි ....![]()
හැම දාම එකම වාහනේ පදින්නේ නෑනේ බං..... ඒනිසා රීසේල් වැලියු එක ගැන බලන්න කියලා අයියා කිව්වා.... නැත්නම් මම අවුඩියකුත් බැලුවා....

ඔෆ්රෝඩ් trails තියෙනවා... විනටර් එකටනම් වෙනම පාරවල් තියෙනවා..... ෆෝවීල් දාලා අදින්න තියෙන්නේ.....

අෆ්ෆා අවුඩිය මරු මං එකම එක පාරක් සවුත් එක්ස්ප්රස් වේ එකේ ගියා 140 / 160
පොඩ්ඩක් වත් දැන්නෙනෙ නෑ ඇතුලට මං නං ගියේ හොද එකක නෙමේ ඒ4 එකක්![]()
මේකෙත් 170ට ගිහින් තියෙනවා... දැනෙන්නේ වත් නෑ....

මෙහෙ නම් එහෙම යන්න තැන් නෑ 
මම ගියා එහෙනම්... බායි.....