~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සංවාධ මණ්ඩපය විසුරුවා හරි

    2018 ඔක්තෝම්බර් මස 10 වන දින ආරම්භ කරන ලද සංවාද මණ්ඩපය 13න් වන සැසිවාරය අද දිනයේදී විසුරුවා හැරීමට සියලුම කටයුතු සුදානම් කර ඇති බව බබ්බු නිවුස් වෙත මණ්ඩල නාකියෙක් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම නව සංවාද මණ්ඩපය 2018 නොවැම්බර් මස 10 වන දින රාත්‍රියේදී යළි රැස්වීමට නියමිතයි.

    අයිස්පලමෙන් ඉල්ලනවා මේ පාරත්....
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සංවාධ මණ්ඩපය විසුරුවා හරි

    2018 ඔක්තෝම්බර් මස 10 වන දින ආරම්භ කරන ලද සංවාද මණ්ඩපය 13න් වන සැසිවාරය අද දිනයේදී විසුරුවා හැරීමට සියලුම කටයුතු සුදානම් කර ඇති බව බබ්බු නිවුස් වෙත මණ්ඩල නාකියෙක් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම නව සංවාද මණ්ඩපය 2018 නොවැම්බර් මස 10 වන දින රාත්‍රියේදී යළි රැස්වීමට නියමිතයි.

    Ela ela
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අශීගෙ කන්ටැක්ට් තියෙන කෙනෙක් අශීට එන්න කියන්නකො පොඩ්ඩකට.....

    :(:(නෑනේ :no: උපුල් අයියගෙන් අහමු... නැත්තන් කටුස්සා තමයි... කටුස්සා නෑනේ පෙරේදා ඉඳන්ද කොහෙද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙම්බර නුඹ ඇවිදින් නවතින කොට කාන්සියට
    කිණ්නර කතා පුවත සුන්දර වී රාත්‍රියට
    සුන්කර යන්න නොදී අපි පැතුමන් හදිස්සියට
    රන්කඳ මගෙ ම වෙන්න උපදින හැම ආත්මයට
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මහජන කැලඹීම් දරුණුවට වෙන්න ගත්තොත් මගේ ලීව් එකත් ඉවරයි..:dull:

    අව්ලක් යන්න තිබුනේ හැබැයි ඊයෙ රෑ නේ.. දැන් එහෙම ලොකු අවුලක් යන එකක් නෑනේ :eek::eek::eek: