සංවාධ මණ්ඩපය විසුරුවා හරි
2018 ඔක්තෝම්බර් මස 10 වන දින ආරම්භ කරන ලද සංවාද මණ්ඩපය 13න් වන සැසිවාරය අද දිනයේදී විසුරුවා හැරීමට සියලුම කටයුතු සුදානම් කර ඇති බව බබ්බු නිවුස් වෙත මණ්ඩල නාකියෙක් ප්රකාශ කර සිටියා. එමෙන්ම නව සංවාද මණ්ඩපය 2018 නොවැම්බර් මස 10 වන දින රාත්රියේදී යළි රැස්වීමට නියමිතයි.
ආයේ දෙශපාලන වලි..
සති දෙකකින් විතර ආයෙ ලොග් වෙන්න ඕනේ..

Hitange 4to edit karane hoda wade apita![]()
Dan edit aduwela sahenna...
Mal Baba Aluth Pakshayakinඅයිස්පලමෙන් ඉල්ලනවා මේ පාරත්....
සංවාධ මණ්ඩපය විසුරුවා හරි
2018 ඔක්තෝම්බර් මස 10 වන දින ආරම්භ කරන ලද සංවාද මණ්ඩපය 13න් වන සැසිවාරය අද දිනයේදී විසුරුවා හැරීමට සියලුම කටයුතු සුදානම් කර ඇති බව බබ්බු නිවුස් වෙත මණ්ඩල නාකියෙක් ප්රකාශ කර සිටියා. එමෙන්ම නව සංවාද මණ්ඩපය 2018 නොවැම්බර් මස 10 වන දින රාත්රියේදී යළි රැස්වීමට නියමිතයි.
අශීගෙ කන්ටැක්ට් තියෙන කෙනෙක් අශීට එන්න කියන්නකො පොඩ්ඩකට.....

නෑනේ
උපුල් අයියගෙන් අහමු... නැත්තන් කටුස්සා තමයි... කටුස්සා නෑනේ පෙරේදා ඉඳන්ද කොහෙදStress welawata athbehethak... Enjoy![]()

මහජන කැලඹීම් දරුණුවට වෙන්න ගත්තොත් මගේ ලීව් එකත් ඉවරයි..![]()