පෙම්බර නුඹ ඇවිදින් නවතින කොට කාන්සියට
කිණ්නර කතා පුවත සුන්දර වී රාත්රියට
සුන්කර යන්න නොදී අපි පැතුමන් හදිස්සියට
රන්කඳ මගෙ ම වෙන්න උපදින හැම ආත්මයට
#@$#!#! සින්දු කීය කීය ඉන්නේ රිප්ලයි කරපන්



පෙම්බර නුඹ ඇවිදින් නවතින කොට කාන්සියට
කිණ්නර කතා පුවත සුන්දර වී රාත්රියට
සුන්කර යන්න නොදී අපි පැතුමන් හදිස්සියට
රන්කඳ මගෙ ම වෙන්න උපදින හැම ආත්මයට



#@$#!#! සින්දු කීය කීය ඉන්නේ රිප්ලයි කරපන්![]()

නෑනේ
උපුල් අයියගෙන් අහමු... නැත්තන් කටුස්සා තමයි... කටුස්සා නෑනේ පෙරේදා ඉඳන්ද කොහෙද

අව්ලක් යන්න තිබුනේ හැබැයි ඊයෙ රෑ නේ.. දැන් එහෙම ලොකු අවුලක් යන එකක් නෑනේ![]()
දැන් ම දැන් ම. අහ අර ඔයාගෙ කෙලි පොඩිත්තට පා කරල යවන එන්කොඩින් එකක කෑල්ලකුත් වැටිල![]()




හෙට අනිද්ද වෙද්දි කට්ටිය සංවිධානය වෙල සෙනග අරං කොලඹ එයිද දන්නෙ නෑ ..




ආඅ එවලානේ රිප්ලයි![]()


හෙට අනිද්ද වෙද්දි කට්ටිය සංවිධානය වෙල සෙනග අරං කොලඹ එයිද දන්නෙ නෑ ..
සංවාධ මණ්ඩපය විසුරුවා හරි
2018 ඔක්තෝම්බර් මස 10 වන දින ආරම්භ කරන ලද සංවාද මණ්ඩපය 13න් වන සැසිවාරය අද දිනයේදී විසුරුවා හැරීමට සියලුම කටයුතු සුදානම් කර ඇති බව බබ්බු නිවුස් වෙත මණ්ඩල නාකියෙක් ප්රකාශ කර සිටියා. එමෙන්ම නව සංවාද මණ්ඩපය 2018 නොවැම්බර් මස 10 වන දින රාත්රියේදී යළි රැස්වීමට නියමිතයි.



Dan edit aduwela sahenna...
Ammapa.. Aththema nathi tharan.... Kare kawda kiyala dan hithaganna puluwan
පෙම්බර නුඹ ඇවිදින් නවතින කොට කාන්සියට
කිණ්නර කතා පුවත සුන්දර වී රාත්රියට
සුන්කර යන්න නොදී අපි පැතුමන් හදිස්සියට
රන්කඳ මගෙ ම වෙන්න උපදින හැම ආත්මයට
