~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පෙම්බර නුඹ ඇවිදින් නවතින කොට කාන්සියට
    කිණ්නර කතා පුවත සුන්දර වී රාත්‍රියට
    සුන්කර යන්න නොදී අපි පැතුමන් හදිස්සියට
    රන්කඳ මගෙ ම වෙන්න උපදින හැම ආත්මයට

    #@$#!#! සින්දු කීය කීය ඉන්නේ රිප්ලයි කරපන් :growl::growl::growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    #@$#!#! සින්දු කීය කීය ඉන්නේ රිප්ලයි කරපන් :growl::growl::growl:

    දැන් ම දැන් ම. අහ අර ඔයාගෙ කෙලි පොඩිත්තට පා කරල යවන එන්කොඩින් එකක කෑල්ලකුත් වැටිල :lol:
     

    thanujaka

    Well-known member
  • අව්ලක් යන්න තිබුනේ හැබැයි ඊයෙ රෑ නේ.. දැන් එහෙම ලොකු අවුලක් යන එකක් නෑනේ :eek::eek::eek:

    හෙට අනිද්ද වෙද්දි කට්ටිය සංවිධානය වෙල සෙනග අරං කොලඹ එයිද දන්නෙ නෑ ..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හෙට අනිද්ද වෙද්දි කට්ටිය සංවිධානය වෙල සෙනග අරං කොලඹ එයිද දන්නෙ නෑ ..

    රටේ ජනාධිපති පිස්සු කෙලිනකොට මහජනයා ගැන අහන්න දෙයක්ද :lol::lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සංවාධ මණ්ඩපය විසුරුවා හරි



    2018 ඔක්තෝම්බර් මස 10 වන දින ආරම්භ කරන ලද සංවාද මණ්ඩපය 13න් වන සැසිවාරය අද දිනයේදී විසුරුවා හැරීමට සියලුම කටයුතු සුදානම් කර ඇති බව බබ්බු නිවුස් වෙත මණ්ඩල නාකියෙක් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම නව සංවාද මණ්ඩපය 2018 නොවැම්බර් මස 10 වන දින රාත්‍රියේදී යළි රැස්වීමට නියමිතයි.

    :baffled::baffled::baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Dan edit aduwela sahenna...

    Ammapa.. Aththema nathi tharan.... Kare kawda kiyala dan hithaganna puluwan


    මේක පට්ට

    45768986_10161011838165134_327827101287710720_n.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පෙම්බර නුඹ ඇවිදින් නවතින කොට කාන්සියට
    කිණ්නර කතා පුවත සුන්දර වී රාත්‍රියට
    සුන්කර යන්න නොදී අපි පැතුමන් හදිස්සියට
    රන්කඳ මගෙ ම වෙන්න උපදින හැම ආත්මයට

    #රන්කඳ :growl: