~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :eek::shocked:
    yako ubata mage mese as karala denna berida
    amma hemadama baninawa yako circuit keli, wire, motor keli mese pura :lol::lol::lol:
    mata as karanna hithennema ne yako

    නෑ උඹ ඔය ඉන්න විදිහට ඉඳපන්...... :lol::lol::lol::lol:

    මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම පොඩ්ඩක් පිළිවෙලට ඉන්න උත්සහ කරනවා...

    ඉස්සර මම වැඩ කළා පැකේජින් කොම්පැනි එහෙක. එකේදී අපිව ඉන්ටර්නල් ඔඩිට් ට්‍රේනින් වලට දැම්මා.
    ඔය 5s කතන්දර අනං මනං එහෙම කියල දුන්නා.
    වැඩිපුරම පිළිවෙල හැදුනේ එතනින්...
    තවත් සිස්ටම් එකක් තියෙනවා...හැබැයි ඒක ටිකක් සංකීර්ණයි..:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන්ගේ love affair එක breakup උනාට පස්සේ කෙල්ලගේ birthday එකට wish කරන එක හරිද?

    ගැහැණු ළමය හිත හදාගෙන ඉන්නවනම් ආයිත් පාරන එක හොඳ නැහැනෙ. අනිත් එක ආයිත් ‍ඒ ආදරය පටන් ගන්නෙ නැත්තම් කොහොමත් හොඳ නෑ. මොක ද එතකොට බලපොරොත්තු ඇතිකිරීමක්නෙ වෙන්නෙ.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔතන වෙච්ච සිද්දිය මොකද්ද පසුබිම මොකද්ද කියල නොදැන ඉතින් අපිට මුකුත් කියන්න බෑ. පිහියෙන් අනින්න තරං තද තරහක් එන්න මොකක්හරි වෙන්න ඇති. සමහරවිට අපි ඔතන හිටිය නං අපිත් ඔය වැඩේම කරන්න ඉඩ තියෙනව. නැත්තන් ඌ කලාතුරකින් පහළවෙන අමුම අමු අපතයෙක් වෙන්නත් පුළුවන්.

    අනේ මන්දා... මැරිච්ච කොල්ලාගේ මල්ලී මුගේ කෙල්ලට බැනපු සීන් එකක් නේද කියන්නේ... ඒ වලියට මූ පැන්නම අයියා මූට ගහලා.... ඒ නිසා අයියාට පිහියෙන් ඇන්නා කියලා තමා කියන්නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මන්දා... මැරිච්ච කොල්ලාගේ මල්ලී මුගේ කෙල්ලට බැනපු සීන් එකක් නේද කියන්නේ... ඒ වලියට මූ පැන්නම අයියා මූට ගහලා.... ඒ නිසා අයියාට පිහියෙන් ඇන්නා කියලා තමා කියන්නේ
    hari source ekakin newei ne ban ehema kiyanne
    kawuda danne hadapu ekakda kiyala
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    rajya sewakayintath ithin oka balapanawa neda

    :yes::yes: බලපානව. රජයෙ මුදල් ප්‍රතිපාදන නැතිවෙන එක ඉතින් ගොඩක් රජයෙ ආයතනවලට බලපානව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගැහැණු ළමය හිත හදාගෙන ඉන්නවනම් ආයිත් පාරන එක හොඳ නැහැනෙ. අනිත් එක ආයිත් ‍ඒ ආදරය පටන් ගන්නෙ නැත්තම් කොහොමත් හොඳ නෑ. මොක ද එතකොට බලපොරොත්තු ඇතිකිරීමක්නෙ වෙන්නෙ.

    පිරිමි ළමයා හිත හදාගෙන නැත්තන්?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    නෑ උඹ ඔය ඉන්න විදිහට ඉඳපන්...... :lol::lol::lol::lol:

    මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම පොඩ්ඩක් පිළිවෙලට ඉන්න උත්සහ කරනවා...

    ඉස්සර මම වැඩ කළා පැකේජින් කොම්පැනි එහෙක. එකේදී අපිව ඉන්ටර්නල් ඔඩිට් ට්‍රේනින් වලට දැම්මා.
    ඔය 5s කතන්දර අනං මනං එහෙම කියල දුන්නා.
    වැඩිපුරම පිළිවෙල හැදුනේ එතනින්...
    තවත් සිස්ටම් එකක් තියෙනවා...හැබැයි ඒක ටිකක් සංකීර්ණයි..:yes:

    KAIZEN ne :rolleyes::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්දා... මැරිච්ච කොල්ලාගේ මල්ලී මුගේ කෙල්ලට බැනපු සීන් එකක් නේද කියන්නේ... ඒ වලියට මූ පැන්නම අයියා මූට ගහලා.... ඒ නිසා අයියාට පිහියෙන් ඇන්නා කියලා තමා කියන්නේ

    එක පැත්තක් කියන කථාවකින් මුලු කථාව ම නිගමනය කරන්න බැහැනෙ.