මේක කෙටි කරලා මානසික තෘප්තිය කිව්වොත්...
ඔය කතාකරන හැමෝටම පියුමිව මුන්ගහෙන්නේ නෑනේ
මහන්සි වී වැඩ කලොත් මුන ගැහෙන්න පුලුවම් ....

මේක කෙටි කරලා මානසික තෘප්තිය කිව්වොත්...
ඔය කතාකරන හැමෝටම පියුමිව මුන්ගහෙන්නේ නෑනේ

මේක කෙටි කරලා මානසික තෘප්තිය කිව්වොත්...
ඔය කතාකරන හැමෝටම පියුමිව මුන්ගහෙන්නේ නෑනේ
යුද්ධ සේනාධිපති මොනාද අලුත් විස්තර...![]()

මං හිතුවෙ "එක කොටසකට ඇරෙන්න" කියලා දාපු එකේ කියලා ......
අපිට දෙන ආදර්ශ තමයි ඔය වැඩි හිටියො

ඒවා මේකට දාන්නේ අපිට බලන්න නේ
ඉතින් ඒකෙ වැරද්දක්, අසාදාරනයක් නෑනේ
මිනිස්සුන්ට කුතුහලය කියලා එකකුත් තියෙනවනේ
ඒ කොටසට අයිති නෑ. මං කිවුවෙ අනිත් හැම කොටසකට ම අයිතියි. ආකර්ෂණය වෙන කොටසට. ආකර්ෂණය නොවෙන කොටස තමයි අරෙහෙම දැම්මෙ.

එහෙනම් හොයා ගන්න ඉක්මන්ට
අපායට ගියත් කලින් යන්න පුරුදු වෙන්න .........

මං වැඩක් කළා කියල ඒකෙන් ආදර්ශයක් ගන්නෙත් නැහැනෙ. වැඩක් නොකළ කියල ඒකෙන් ආදර්ශයක් ගන්නෙත් නැහැනෙ. ඒක නිසා අදාල ම නෑ.![]()

ෆිල්ම් එකක් රඟපාන්නෙ මිනිස්සුන්ට පෙන්වන්න. ඒක් නිසා ඒක දාන එක හෝ බලන එක වරදක් නෑ.
හැබැයි ලීක් කියන්නෙ ඇයි? උවමනාවෙන් රඟපාන ඒව නෙමෙයිනෙ.
යුද්ධ සේනාධිපති මොනාද අලුත් විස්තර...![]()