~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mona partyda

    gedara kema tikak hadala
    pansal gihin edata itin gedara wedi kalayak gatha karanawa
    wedding photo balanawa video balanawa :love:;):D
    game gahanawa

    ඒව හොඳ වැඩ. කොහොමත් ඉතින් පවුලට(ෆැමිලි එකට) අවධානය දෙන එක හොඳයිනෙ :D
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සරාව අවුස්ස ගන්න එපා එයා හරි වසයි එදා මං ඉලපතක් අරන් පන්න පන්න ගැහුවා ආයේ පැත්ත පලාතක එන්න එපා කියලා තාම පස්ස පැතේ ඉරටු පාරවල් තියනවා:baffled:

    උඹ මොකටද පස්ස දික් කරන්න ගියේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකත් ඇත්ත තමයි
    මාත් සිරිසේන ලොක්කා වගේ තීන්දු ගන්න පුරුදු වෙන්න ඕනේ :P

    සිරි මාමි වගේනම් ‍තීන්දු ගන්න එපා :rofl::rofl: