~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි වැඩිහිටි පරම්පරාව හැමතිස්සෙම නුතන තාරුණ්‍ය ප්‍රේමය හෑල්ලුවට ලක්කරන්නේ?
    ඇත්තට ම ඔවුන්ගේ කාලයේ පැවති ප්‍රේමයේ සුන්දරත්වය වර්තමාන තරුණ පරපුර අතර දක්නට නැද්ද?​

    දැන්කාලෙ බහුල වශයෙන් තියෙන්නෙ ආදරය කියන දේ නෙමයි. රැල්ලට ආදරය කියල හිතාගන්න, ක්‍රියාත්මක වෙන දෙයක්.

    වර්ථමාන පරපුර අතරත් ප්‍රේමය සුන්දරත්වය තියෙනව. ඒත වැඩිහිටි අයට බහුලව දකින්න වෙන්නෙ අර වගේ දේවල් නිසා කියනව ඇති. හැබැයි තව දෙයක් තියෙනව එයාලගෙ කාලයට වඩා අද කාලය වෙනස්. තාක්ෂණය, සමාජවෙනස්කම්, පුද්ගල වෙනස්කම් වගේ දේවල්. ඉතින් එයාල‍ගෙ කාලෙ තිබුණ ආදරය හා ඒ ආදරය ලබාගන්න දරපු වෙහෙස කියන දේ අනුව දැන්කාලෙ අයට තියෙන පහසුකම් නිසා එයාලගෙ ආදරය සැහැල්ලුකොට සලකනව.

    අනිත් දේ තමයි දැන් කාලෙ පුද්ගලයන් ඉස්සරට වඩා සෑහෙන ඉක්මන්, විවෘතයි, සාමාජීයයි වගේ දේවල්. මොක ද ඒ කාලෙ ආදරවන්තයින් හමුවෙලා තියෙන්නෙත් සෑහෙන ලැජ්ජවකින්, බියකින් වගේ දේවලින්. දැන් කාලෙ එහෙම නැති නිසා ඒව ගැනත් එයාලගෙ ආකල්ප වෙනස්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකද්ද ශීන් එක.. නඩු බලවනවද කට්ටිය

    මර්වින් මාමා. පාර්ලිමේන්තුව දකිද්දි යන්න හිතෙනව ඇති නේද පිහියක්, මිරිස්කුඩු ටිකක් අරගෙන?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    uBHtGm0.gif
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක කෙල්ලෙක් නිසා තරුණ පිරිමි ජිවිත 4 ක් විනාසයි :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මොකද්ද ඒ :baffled:

    ඒක ඉතින් අගමැති හා ඇමති මණ්ඩලය ලීගල් නෑ කියල කියන්න කියල නිකුත් කරන එකක් මං හිතන්නෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන්කාලෙ බහුල වශයෙන් තියෙන්නෙ ආදරය කියන දේ නෙමයි. රැල්ලට ආදරය කියල හිතාගන්න, ක්‍රියාත්මක වෙන දෙයක්.

    වර්ථමාන පරපුර අතරත් ප්‍රේමය සුන්දරත්වය තියෙනව. ඒත වැඩිහිටි අයට බහුලව දකින්න වෙන්නෙ අර වගේ දේවල් නිසා කියනව ඇති. හැබැයි තව දෙයක් තියෙනව එයාලගෙ කාලයට වඩා අද කාලය වෙනස්. තාක්ෂණය, සමාජවෙනස්කම්, පුද්ගල වෙනස්කම් වගේ දේවල්. ඉතින් එයාල‍ගෙ කාලෙ තිබුණ ආදරය හා ඒ ආදරය ලබාගන්න දරපු වෙහෙස කියන දේ අනුව දැන්කාලෙ අයට තියෙන පහසුකම් නිසා එයාලගෙ ආදරය සැහැල්ලුකොට සලකනව.

    අනිත් දේ තමයි දැන් කාලෙ පුද්ගලයන් ඉස්සරට වඩා සෑහෙන ඉක්මන්, විවෘතයි, සාමාජීයයි වගේ දේවල්. මොක ද ඒ කාලෙ ආදරවන්තයින් හමුවෙලා තියෙන්නෙත් සෑහෙන ලැජ්ජවකින්, බියකින් වගේ දේවලින්. දැන් කාලෙ එහෙම නැති නිසා ඒව ගැනත් එයාලගෙ ආකල්ප වෙනස්.

    ම්ම්ම්ම්............
    ඒකාලේ ඉන්න තිබ්බනම් :sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :sorry::sorry::sorry:
    අපි පව්..

    තමන් ඉතින් දැනගන්න ඕන හරි විදියට ඉන්න... අනික අද කාලේ ලවු එකක් පටන් ගන්නෙම සෙක්ස් පැත්තට යන්න බලාගෙනනේ බන් උන්ට බඳින්න අදහසකුත් නෑ බඳින්න හිටියත් බන්දයින් පස්සේ කරන දේවල් ගැන කිසිම ප්ලැන් එකක් නෑ... කෙල්ලෙක් එක්ක යාලුවෙන්න තියෙන ආසාවට විතරයි... :oo::oo::oo: එහෙම පුලුවන්ද කරන්න සෙක්ස් ම ජිවිතේ කරගෙන වැඩ කරන්න බෑනේ... තව දේවල් තියෙනවනේ..
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :shocked::shocked: අද එහෙනම් ලොක්කො නිවාඩු ඇති

    නෑ නෑ කට්ටිය ට්‍රිප් එකක් ප්ලැන් කරනවා... :rofl::rofl::rofl: දවස් 5ක ප්ලාන්ට් ෂට් ඩවුන් එකක් එනවනේ එකේ ගිහින් එන්න... :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ම්ම්ම්ම්............
    ඒකාලේ ඉන්න තිබ්බනම් :sorry:

    ඒ කාලෙ දැන් කාලෙ කියල ආදරයට වෙනසක් නෑ. ඒක පුද්ගලය අනුව සිදුවෙන දෙයක්. තමන් අනිත් අය යන රැල්ලෙ යන්න ඕන නැහැනෙ. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ කට්ටිය ට්‍රිප් එකක් ප්ලැන් කරනවා... :rofl::rofl::rofl: දවස් 5ක ප්ලාන්ට් ෂට් ඩවුන් එකක් එනවනේ එකේ ගිහින් එන්න... :rofl::rofl:

    එහෙනම් පිට්ටටත් ගැහැණු දැරි‍වියො එක්ක යන්න පුළුවන් ට්‍රිප් එක :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙනම් පිට්ටටත් ගැහැණු දැරි‍වියො එක්ක යන්න පුළුවන් ට්‍රිප් එක :D

    :baffled::baffled::baffled: මන් යන්නේ නෑ.... මන් නිවාඩුවක් දාල එනවා ගෙදර ෆිල්ම් බලන්න ;);)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled::baffled::baffled: මන් යන්නේ නෑ.... මන් නිවාඩුවක් දාල එනවා ගෙදර ෆිල්ම් බලන්න ;);)

    ඒ ළමයි අතරත් හොඳ අය ඇතිනෙ. ඔයාගෙ හිත් ගන්න පුළුවන්. කවුද දන්නෙ :P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒ ළමයි අතරත් හොඳ අය ඇතිනෙ. ඔයාගෙ හිත් ගන්න පුළුවන්. කවුද දන්නෙ :P

    :baffled::baffled::baffled::baffled: අපෝ ඒ ගැන නං කතා කරන්න එපා.. හිත ගත්තොත් මට වැඩක් කරගන්න වෙන්නේ නෑ.. ඒ පාර සේවක සම්බන්ධතා බිඳ වැටෙනවනේ... :yes::yes: අතේ දුරින් ඔක්කොම