ඇයි වැඩිහිටි පරම්පරාව හැමතිස්සෙම නුතන තාරුණ්‍ය ප්‍රේමය හෑල්ලුවට ලක්කරන්නේ?
ඇත්තට ම ඔවුන්ගේ කාලයේ පැවති ප්‍රේමයේ සුන්දරත්වය වර්තමාන තරුණ පරපුර අතර දක්නට නැද්ද?
මොකද්ද ශීන් එක.. නඩු බලවනවද කට්ටිය
ඔෆිස් එකේ වැඩ කරන ළමයි පස්සෙන්මුන්ගේ කච කචේ වැඩි අද

අද එහෙනම් ලොක්කො නිවාඩු ඇති ඒ මොකද්ද ඒ![]()
දැන්කාලෙ බහුල වශයෙන් තියෙන්නෙ ආදරය කියන දේ නෙමයි. රැල්ලට ආදරය කියල හිතාගන්න, ක්‍රියාත්මක වෙන දෙයක්.
වර්ථමාන පරපුර අතරත් ප්‍රේමය සුන්දරත්වය තියෙනව. ඒත වැඩිහිටි අයට බහුලව දකින්න වෙන්නෙ අර වගේ දේවල් නිසා කියනව ඇති. හැබැයි තව දෙයක් තියෙනව එයාලගෙ කාලයට වඩා අද කාලය වෙනස්. තාක්ෂණය, සමාජවෙනස්කම්, පුද්ගල වෙනස්කම් වගේ දේවල්. ඉතින් එයාලගෙ කාලෙ තිබුණ ආදරය හා ඒ ආදරය ලබාගන්න දරපු වෙහෙස කියන දේ අනුව දැන්කාලෙ අයට තියෙන පහසුකම් නිසා එයාලගෙ ආදරය සැහැල්ලුකොට සලකනව.
අනිත් දේ තමයි දැන් කාලෙ පුද්ගලයන් ඉස්සරට වඩා සෑහෙන ඉක්මන්, විවෘතයි, සාමාජීයයි වගේ දේවල්. මොක ද ඒ කාලෙ ආදරවන්තයින් හමුවෙලා තියෙන්නෙත් සෑහෙන ලැජ්ජවකින්, බියකින් වගේ දේවලින්. දැන් කාලෙ එහෙම නැති නිසා ඒව ගැනත් එයාලගෙ ආකල්ප වෙනස්.

අපි පව්..


එහෙම පුලුවන්ද කරන්න සෙක්ස් ම ජිවිතේ කරගෙන වැඩ කරන්න බෑනේ... තව දේවල් තියෙනවනේ..අද එහෙනම් ලොක්කො නිවාඩු ඇති


දවස් 5ක ප්ලාන්ට් ෂට් ඩවුන් එකක් එනවනේ එකේ ගිහින් එන්න... 

ම්ම්ම්ම්............
ඒකාලේ ඉන්න තිබ්බනම්![]()

නෑ නෑ කට්ටිය ට්‍රිප් එකක් ප්ලැන් කරනවා...දවස් 5ක ප්ලාන්ට් ෂට් ඩවුන් එකක් එනවනේ එකේ ගිහින් එන්න...
![]()

එහෙනම් පිට්ටටත් ගැහැණු දැරිවියො එක්ක යන්න පුළුවන් ට්‍රිප් එක![]()


මන් යන්නේ නෑ.... මන් නිවාඩුවක් දාල එනවා ගෙදර ෆිල්ම් බලන්න 

මන් යන්නේ නෑ.... මන් නිවාඩුවක් දාල එනවා ගෙදර ෆිල්ම් බලන්න
![]()

ඒ ළමයි අතරත් හොඳ අය ඇතිනෙ. ඔයාගෙ හිත් ගන්න පුළුවන්. කවුද දන්නෙ![]()



අපෝ ඒ ගැන නං කතා කරන්න එපා.. හිත ගත්තොත් මට වැඩක් කරගන්න වෙන්නේ නෑ.. ඒ පාර සේවක සම්බන්ධතා බිඳ වැටෙනවනේ... 
අතේ දුරින් ඔක්කොම