~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    විශේෂයක් නෑ ඉතින් වෙනද වගේමයි එනව යනව පොඩ්ඩක් වැඩ වැඩියි. සමහර වෙලාවට වෙන වෙන දේවල් කළොත් එක්සිට් වෙන නිසා මේ පැත්තෙ එන්නෙ නෑ...

    වැඩ අධික වුණා ම ඉතින් අමාරුයිනෙ මෙතනට වෙලා ඉන්න. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම අය හිටියා නම් ඔයාට ඔහොම වෙයිද?
    මම නම් දැකලා නෑ එහෙම අය ..

    හිටියත් සින්ගල් නම් වෙන්න බෑ......:sorry::sorry:


    මට කොහොම වෙන්න ද?

    මට අදාල නැහැනෙ එහෙම අය ඉන්නව ද කියන එක. :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මටම ආවේණික පාට ඇම්මොත් කියවන්න අපහසු නිසා ...
    උඩ පහල යනකොට තිබ්බ එකක් දාගත්තා........................;)

    එහෙම ද? එළ එළ නරක නෑ ඉතින්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :rolleyes::rolleyes::rolleyes:
    එහෙනම් ඊලඟ මාසෙත් එහෙම්මම වෙයි;)

    ඊළඟ මාසෙට කලින් ඉතුරු දවස් 3 ගතකරන්න විදියක් හොයාගන්න වෙනව. අද කනාවට හරි රේඩියෝ තිවිල රේඩියෝ ඇහැවුවොත් ලිමිට් එක සෙට් වෙයි. :rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    hwWTSkB.png


    අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්...
    හඳපානේ.. මඳ අඳුරේ...
    අත් පටලා යමු ආයේ...

    ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
    මම මගෙ හෙවනැල්ලෙන් මිදී...
    අවුදින් හෙමින් රහසින් මුමුනා
    හඳපානේ මද අඳුරේ...

    හඳපානේ මද අඳුරේ...
    අත් පටලා යමු ආයේ...

    හිරකර හසරැල්ලෙන් හැඬුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්...
    මතු ආත්මයේ හමුවන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ..

    හඳපානේ.. මඳ අඳුරේ...
    අත් පටලා යමු ආයේ...

     
    ඊළඟ මාසෙට කලින් ඉතුරු දවස් 3 ගතකරන්න විදියක් හොයාගන්න වෙනව. අද කනාවට හරි රේඩියෝ තිවිල රේඩියෝ ඇහැවුවොත් ලිමිට් එක සෙට් වෙයි. :rofl::rofl:


    එහෙමනම් රිම් එකෙන්ම යන්න වෙයි වගේ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අදාලයි අදාලයි \

    හා කමක් නෑ

    ඒක අත ඇරලා කියන්නකො ලස්සන අය කොහෙද ඉන්නෙ ..........

    හැමතැන ම ඉන්නෙ. එක තැනක් කියල නෑ. ලස්සන කියන දේ සාපේක්ෂයිනෙ. ඔයාට ලස්සනයි කියල හිතෙන අයත් ඇති. එළියට බැස්සම :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වැඩ අධික වුණා ම ඉතින් අමාරුයිනෙ මෙතනට වෙලා ඉන්න. :D


    හ්ම්... වැඩ කරද්දි ඒ වෙනුවෙන්ම හිත යොදවන්න ඕන නේ... එහෙම නැත්නම් අමාරුයි...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හ්ම්... වැඩ කරද්දි ඒ වෙනුවෙන්ම හිත යොදවන්න ඕන නේ... එහෙම නැත්නම් අමාරුයි...

    :yes::yes: රාජකාරිය දේවකාරිය කියලත් කියනවනෙ. :D