den naduwak nethnam deshapremi ne wage seen ekak thiyenne

එහෙම සිද්ධියක් වෙන්න ඕන. ඒකනෙ උසාවියට වීරයො වගේ යන්නෙ. den naduwak nethnam deshapremi ne wage seen ekak thiyenne

එහෙම සිද්ධියක් වෙන්න ඕන. ඒකනෙ උසාවියට වීරයො වගේ යන්නෙ.
අම්මෝ... ඇඟ කිළිපොලා ගියා... මයිල් කෙලින් වුනා කටුකම්බි ගානට....
ei ban eowa gena nam katha karala wedak ne ban




ඒත් අපිට එතන ගෙයක් හදන්න බෑකියලා ඒක වනසන්නෙ නෑනෙ......
ගහ ගෙට ගන්න බෑකියලා ගහකපලා දාන්නෙ නෑනෙ
ආදරය කරනවා තමයි... එත් ආදරයයි .. අපි හොයන දේයි ඔක්කොම පර්පූන්න නම් තමා ලබාගන්නෙ

ඒ ගහ තිබුණ ද කැපුව ද කියලවත් ඊට පස්සෙ මතකයක් නෑ. හොයන්නෙ නෑ. කන්ද කෙන්ද වුණත් අපිට වැඩක් නෑ. ඒක තමයි හැටි. ඒකෙ ඇති ආදරයක් නෑ. කට්ටිය ගොඩක් කෙනෙකුට ආදරය කරද්දිත් ඒ කෙනා එක්කෙනෙකුට විතරක් ආදරය කරනවනම් ඒ කෙනා අර කෙනාව අතහරින්න තියෙන ඉඩ සෑහෙන අඩුයි. ඒත් අපි අනිත් අයව නොදකින විදියට ඒ කෙනාව තියාගන්න උත්සහ කරල ඒ කෙනාට වෙන කෙනෙක් ලංවුණොත් එයාට අර කෙනා කැමතිවෙන්න තියෙන ඉඩ වැඩියි. (හැමවිට ම එහෙම නොවුණත්)
සමහරු ෆිල්ම් එකක් බලල ඒ ෆිල්ම් එකේ චරිත අපිට ආදේශ කරගෙන අඬනව නේද? සිංදුවක් අහල ඒ සිංදුව නිසා දුක හිතිල අඬනවනෙ සමහරු. පොතක් කියවල ඒ පොතේ දේවල් නිසා අඬනවනෙ සමහරු. තව කෙනෙක්ගෙ ආදර කථාවක් නිමාවෙනව දැකල අඬනව සමහරු.
සමහරවිට අර කෙනාට දැනෙන වේදනාව ම ස්පර්ශ කරන්න බැරිවුණාට මේ කෙනාටත් යම් වේදනාවක් දැනෙනව.
othana hemoma horuමගේ කට්ටිය වෙන්නෙ කොහෙද අමු හොරු?![]()
english walin type karaddi mehema pennanawa
google ime ekata maru koroth
hena list ekak enawa methanataei ban e



un usawi yanna yanna un weerayo wenawaඑහෙම සිද්ධියක් වෙන්න ඕන. ඒකනෙ උසාවියට වීරයො වගේ යන්නෙ.
ගොඩක් කතාකලා
අන්තිමට කෙල්ල වැරදියි කියලා ඔප්පු උනා
ලේ ජංගි, NK123, කටුස්සා පක්ශායි...
මාලිංග විරුද්දයි
![]()