~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රාත්‍රී අහස් කුස එකලු කරන තරු කැට වගේ නීල වර්ණයෙන් දිදුළන ගවුම් පොඩිත්ත මත ලස්සන මල් රටාවකට සිත ඇදී ගිය නිමේෂය

    :love::love::love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පැලැටිනම් හඳකටත් වැඩිය වටිනව මට ඔයා
    ඔය කෑල්ල හරියටම දැනගත්තේ අද.. මෙච්චර කාලයක් හිතන් හිටියේ වෙන වචන ටිකක්

    :baffled::baffled::baffled:
    මොකේද තියෙන්නේ :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නීල වර්ණ විකසිත මල් පාන සුන්දරී
    මෘදු කෝල බැල්ම හාදු වැස්ස වගේ ගින්දරී
    මනමාල කැල් ම මාගෙ හිතට ගේන ආදරී
    ඔබ තාම මගේ නිමේෂයේ සිහින අන්දරී
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නීල වර්ණ විකසිත මල් පාන සුන්දරී
    මෘදු කෝල බැල්ම හාදු වැස්ස වගේ ගින්දරී
    මනමාල කැල් ම මාගෙ හිතට ගේන ආදරී
    ඔබ තාම මගේ නිමේෂයේ සිහින අන්දරී

    :love::love::love:

    අයියත් කවි නිසදැස් ලියන්න පටන්ගන්න :D
    මේවට ඉල්ලුම වැඩි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :love::love::love:

    අයියත් කවි නිසදැස් ලියන්න පටන්ගන්න :D
    මේවට ඉල්ලුම වැඩි

    මට හැකියාවක් නැහැනෙ. හැකියාව තියෙන අයගෙ ඒව රසවිඳිනව විතරයි :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆයිබර් රෙද්ද :dull:
    ඩේටා කනවා :oo:

    මං ෆයිබර් නෙමෙයි පාවිච්චි කරන්නෙ. අනිත් එක ඩේට කොහොමත් යනවනෙ :rofl::rofl:

    මට 512 තිබිද්දිත් මාසෙට 55GB වගේ ගියා. දැනුත් ඉතින් ඒ වගේ තමයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aayeth ahala

    ඒකත් හැකියාවක් ඉතින්. මටනම් අඩුගානෙ එක පිටුවක්වත් පාඩම් කරන්න බෑ. :rofl::rofl:

    චක්ක්‍රරේ පාඩම් නැතුවත් ගුටිකාල තියෙනව නැතිවෙන්න
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ඒකත් හැකියාවක් ඉතින්. මටනම් අඩුගානෙ එක පිටුවක්වත් පාඩම් කරන්න බෑ. :rofl::rofl:

    චක්ක්‍රරේ පාඩම් නැතුවත් ගුටිකාල තියෙනව නැතිවෙන්න


    :rofl::rofl: mta nn e kaaleth amathakai wage dan dan wayasaka dial ne dan :D