රාත්රී අහස් කුස එකලු කරන තරු කැට වගේ නීල වර්ණයෙන් දිදුළන ගවුම් පොඩිත්ත මත ලස්සන මල් රටාවකට සිත ඇදී ගිය නිමේෂය



රාත්රී අහස් කුස එකලු කරන තරු කැට වගේ නීල වර්ණයෙන් දිදුළන ගවුම් පොඩිත්ත මත ලස්සන මල් රටාවකට සිත ඇදී ගිය නිමේෂය



පැලැටිනම් හඳකටත් වැඩිය වටිනව මට ඔයා
ඔය කෑල්ල හරියටම දැනගත්තේ අද.. මෙච්චර කාලයක් හිතන් හිටියේ වෙන වචන ටිකක්




නීල වර්ණ විකසිත මල් පාන සුන්දරී
මෘදු කෝල බැල්ම හාදු වැස්ස වගේ ගින්දරී
මනමාල කැල් ම මාගෙ හිතට ගේන ආදරී
ඔබ තාම මගේ නිමේෂයේ සිහින අන්දරී




අයියත් කවි නිසදැස් ලියන්න පටන්ගන්න
මේවට ඉල්ලුම වැඩි

ෆයිබර් රෙද්ද
ඩේටා කනවා![]()


aayeth ahala


ඒකත් හැකියාවක් ඉතින්. මටනම් අඩුගානෙ එක පිටුවක්වත් පාඩම් කරන්න බෑ.
චක්ක්රරේ පාඩම් නැතුවත් ගුටිකාල තියෙනව නැතිවෙන්න

mta nn e kaaleth amathakai wage dan dan wayasaka dial ne dan 
මට හැකියාවක් නැහැනෙ. හැකියාව තියෙන අයගෙ ඒව රසවිඳිනව විතරයි![]()
