~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ ඉබ්බෝ මාවල් යුනිවර්ස් එකේ ෆිල්ම් එකක්.. හොරර් ගතියක් නෑ

    අහ මාවල්. එහෙනම් බලයි. කියන්න බෑ හැබැයි. වොල්වරින් ඒව මං තාම බලල නෑ :rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අහ මාවල්. එහෙනම් බලයි. කියන්න බෑ හැබැයි. වොල්වරින් ඒව මං තාම බලල නෑ :rofl:

    -_______________________________- බලපන් වෙලාව තියෙන හැටියකට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    -_______________________________- බලපන් වෙලාව තියෙන හැටියකට

    අනිත් ඒවනම් සේර ම වගේ බලල තියෙනව. අතිත ඒව හිටින් :D අහ නෑ ඒත්. සමහර මෑන් ඒව බලල නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පේලියක් ලිවුව කියල කථාවක් ලියන්න බැහැනෙ. ඔයාත් දැන් ඔය පේලියක් ලියල තියෙන්න හරි අපූරුවට. :D

    අපෝ මම ඔය මල් කථා දන්නෙ නෑ. මල් සිංදු අහනව පමණයි :rofl::rofl:
    ඔය වගේ වචන ටිකක් දාල ගෑනු දැරිවියකට ලියුමක් යැව්වා නං සුටුස් ගාල කැමැති වෙනවා :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය වගේ වචන ටිකක් දාල ගෑනු දැරිවියකට ලියුමක් යැව්වා නං සුටුස් ගාල කැමැති වෙනවා :yes:

    කොච්චර කවි ලියන්න නොදන්නව වුණත් කවි දාහක් ලියන එක ලේසියි ගැහැණු දැරිවියක් කැමති කරගන්න එකට වඩා. කැමති කරගත්තත් දිගුකාලීනව ඒ අාදරය තියාගන්න එකට වඩා :rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙම පූසෙක් ‍කොහෙ ද ඉන්නෙ? :rofl:

    ඔව් ඔය ඉන්නේ :baffled::baffled:

    අනිත් ඒවනම් සේර ම වගේ බලල තියෙනව. අතිත ඒව හිටින් :D අහ නෑ ඒත්. සමහර මෑන් ඒව බලල නෑ

    :rofl::rofl::rofl: සමහර මැන් ඒවා :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔය ඉන්නේ :baffled::baffled:

    :rofl::rofl::rofl: සමහර මැන් ඒවා :rofl::rofl:

    කොහො ද? දැක්කෙ නෑ.

    ෂුවර් නෑ මොන ඒව ද කියල. එක්ස් මෑන්, ස්පයිඩර් මෑන්, සුපර් මෑන් වගේ ගොඩක් අය ඉන්නවනෙ.