අහ මොකද්ද වීඩියෝ එක
වෙලාවක් නෑ ඕවට නැත්තම් වීවුස් ගන්න ආසයි සල්ලි වලට නෙවෙයි .......
එක පාරක් මේකෙ උන්ට බලන්න වීඩියෝ එකක් දාලා..... මුන් රිපෝට් ගහලා වීඩියෝ එක අයිං කලා..... ඒක මගේම වීඩියෝ එකක්...... ඒත් ආයි දැම්මොත් බෑන් කරනවා කිවුවා යූටියුබ් එකෙන් ..........
ඉතිං එපාම උනා ..............

ඩේට කාර්ඩ් දාලද එළකිරි එන්නෙ![]()
අද ඊයේ නෙවෙයි දැන් දවස් ගානක ඉඳලම ඉවරද කොහෙද
එස් එල්ටී ඉවරයි කියලා කලින් දවසෙ කිවුවා එයා
කවුද අනුශ්කයද
තඩියා නම් යමක් කමක් තියෙන පවුලක කෙනෙක්
ඔය සෙට් එක කටුනායක, සිදුව, ජා ඇල, මිගමුව අවට සෙට් එකක්
එළකිරි සෙට් එකක්
පුෂ්පරාග එකෙන් තමයි ආවේ නැගල![]()
මෙහාට පිටුවහල් කරාවිද දන්නෙ නැහැ
මෝලා වෙනුවෙන් විනාඩියක්