~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

පිස්සුද බන් ඌත් හොඳ තැනක ඉන්නවා

හැබැයි වූ වෙනම ඉගෙන ගන්නවා

අරූ නම් ෆ්‍රී එකේ ඉන්නෙ අනික අයිඩියා ස්ක්‍රිප්ට් සේරම අරුගේ
අනික සිංදු එහෙමත් කියනවනේ :D


නෑ බං එඩිට් අනම් මනම් කරන සෙට් එකක්ම ඉන්නවා
තඩියයි මූයි අනික් උනට තැනක් දෙන්නෙ නෑ
ඔක්කොටම කරන්න බෑ කියලා දන්නවා ...
චුට්ටක් හරි දෙන්න වටිනවා නේද ඒත් :sorry::sorry:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    නෑ බං එඩිට් අනම් මනම් කරන සෙට් එකක්ම ඉන්නවා
    තඩියයි මූයි අනික් උනට තැනක් දෙන්නෙ නෑ
    ඔක්කොටම කරන්න බෑ කියලා දන්නවා ...
    චුට්ටක් හරි දෙන්න වටිනවා නේද ඒත් :sorry::sorry:
    wunta salli gewanawa ban

    anika unta job karanawa
    hema ekekmwa wage wahanawalin ehema ehe mehe yanawa enawa dekala thiyenawa
    unge ara kaki bara hedei kiyana eka borelle work karanne miniyak thiyenawa uta
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කියයි මගේ පණ කියා

    ඒවා බොරු වැදී බණ කතා

    යන්න හිතුනම හැර දමා

    යනවමයි කොහොමත් එයා

    ලැබුනොතින් වරමක් මටත්

    දෙනව කෙල්ලන්ටත්

    හිතක්

    දෙනව කෙල්ලන්ටත්

    හිතක්
     
    එහෙම කරන්න බෑහැ බන් දැන් ඉස්සර වගේ නෙවෙයි කොපි රයිට් තදටම බලනවා

    මොකද උන් ගොඩක් ක්‍රියේටිව් දේවල් තමයි ප්‍රොමෝට් කරන්නේ

    වෙන උන්ගෙ ඒවා දාලා අමාරුයි අරුන් රිපෝට් කරලා චැනල් එක ටේක් ඩවුන් එකක් දෙන්න පුළුවන්

    බලපන් දැන් සිංහල සිංදු දාන්න පුලුවන්ද එවොක් එකෙන් හරි මහරජා එකෙන් හරි දෙසවන එකෙන් හරි දෙනවා ශොට් එක

    බොන්ගො එස්.එල් එකේ උන් ලංකාවේ ෆිල්ම් භාගයක්ම කොපිටයිට් අරගෙන තියෙන්නේ නෙට් එකේ දාන්න උන් ඒවා කෑලි කට් කරලා දානවා

    අපිට බැහැ දාන්න එහෙම



    ෆෙයාර් යුසර් කියලා දාන එකත් දැන් එහෙම කේස් :D
    වැඩිය ඕන නැහැ සමහර රෝයල්ටි ෆ්‍රී ඒවත් දැන් කොපිරයිට් කරල නෙ මියුසික් එහෙම :sorry:


    :sorry::sorry::sorry::sorry::sorry: