~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද අඬනව හිමියනි යශෝදරා
    මේ ප්‍රේම රැජිනී රාජ විමානේ
    තනිකර දාල අහෝ ගියා
    අද අඬනව හිමියනි යශෝදරා
    කිවු ප්‍රේම රසකථා සහිවේවී
    හද දැවී දැවී අලුවී යාවී
    නැත ප්‍රේම ස්වාමී වැරදි මගේ
    අද යන්න ගියෙත් මා තනිකරලා
    අද හඬනව හිමියනි යශෝදරා

    ගායනය :- රුක්මනී දේවි
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අද අඬනව හිමියනි යශෝදරා
    මේ ප්‍රේම රැජිනී රාජ විමානේ
    තනිකර දාල අහෝ ගියා
    අද අඬනව හිමියනි යශෝදරා
    කිවු ප්‍රේම රසකථා සහිවේවී
    හද දැවී දැවී අලුවී යාවී
    නැත ප්‍රේම ස්වාමී වැරදි මගේ
    අද යන්න ගියෙත් මා තනිකරලා
    අද හඬනව හිමියනි යශෝදරා

    ගායනය :- රුක්මනී දේවි


    අම්මටසිරි හිත කීරි ගැහුණා... රුක්මණී අක්කගෙ සින්දුවක්...

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මම දන්නේ නෑ ඕවා මමත් මේකට එන යන කෙනෙක් විතරයි නෙඅ. සරාගෙන් අහන්න

    :rolleyes::rolleyes: මාත් එන යන කෙනෙක් විතරයිනෙ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රුක්මනී දේවිට අක්ක කියන්න මර්වින්ටත් සීයක්වත් වෙන්න එපැයි :baffled:


    40ක් වැට් ගහලද සීයක් නෑ බන් 60+ හැබැයි ඉතින් හැට පැන්නත් බිමින් යන්නෙ නෑ අර මොකාද වගෙ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රුක්මනී දේවිට අක්ක කියන්න මර්වින්ටත් සීයක්වත් වෙන්න එපැයි :baffled:


    පුතා දන්නෙ නෑ අපි ඕව ඇහුවෙ ගැරැං පෝං එකෙන්...
    තැටියෙ භූමිතෙල් එහෙම ගාල.... ඇච්. ඇම්. වී. තැටියෙ...
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හෙන නාකි ආත කෙනෙක් නෙ :P


    නාකි = නොහැකි,
    බට් අපිට තාම ඇහැකි....
    වයස එහෙම උනාට පද්දති ඔක්කොම සිරාවට වැඩ.. එලයින්මන්ට්, පිශ්ටන්.. හෑන්බ්‍රේක් ඔක්කොම වැඩ. ලගදි ෆුල් සර්විස් එකක් කළා...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද අඬනව හිමියනි යශෝදරා
    මේ ප්‍රේම රැජිනී රාජ විමානේ
    තනිකර දාල අහෝ ගියා
    අද අඬනව හිමියනි යශෝදරා
    කිවු ප්‍රේම රසකථා සහිවේවී
    හද දැවී දැවී අලුවී යාවී
    නැත ප්‍රේම ස්වාමී වැරදි මගේ
    අද යන්න ගියෙත් මා තනිකරලා
    අද හඬනව හිමියනි යශෝදරා

    ගායනය :- රුක්මනී දේවි

    අහෝ....