~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ඔක්කොම පෝන් පරාදයි කටුකරෝලගම හදන පොල්කටු පෝන් එකට :yes: රිදෙයි ඈ :P

    සැමන් ටින් එකකින්වත් එකක් හදන්න දැන් ඉතින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ඊයේ ගියාට පස්සේ උඹලා මට එක එක ඒවා කිව්වා නේද:baffled::baffled:

    එහෙම සිද්ධියක් වෙලා ද? මට ඕනතරම් ඒව කියන්නෙ නැති වෙලාවට :rofl::rofl: