~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ මේ කොට් එක මොකක්ද

    ඉන්දියන් කෙල්ලො
    ඇදුම්
    ලී බඩු
    කෑම හදපුවා නෙමේ
    එහෙම හොදයි ........

    තව තියෙනව හොඳ ඒව ඉන්දියන්:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සැම්සුන් වල නම් පෙන්නනවා

    එක්සිනොස් ද ස්නැප්ඩ්‍රැගන් ද කියලා බලන්න පුළුවන් GPU එක මොකද්ද බලන්න පුලුවන්

    ඒක නෙමෙයි මං කිවුවෙ. ඇතුළෙ ගැලෙවුවහ ම තියෙනව එක එක මොඩල් ඒව. අරවනම් සාමාන්‍යයෙන් ඉතින් එන්නෙ එක ම වගේ තමයි.
     
    එළියට දෙන්නෙ නෑ එයාල. ඒත් එයාලගෙ ක්‍රමවලට ම අපිටත් කරන්න පුළුවන්. හරියට කරන්න ඕන. අපේ අය ඉතින් මුලින් ලොකු ගනන් අල්ලන්න හදනවනෙ.


    අපේ අය අපේම අයට උඩට එන්න දෙන්නෙ නෑ ..මම දන්න තරමට... මම වැරදි ඇති සමහරක් විට ...