වාහන වල අඩුවීමක් නම් දැන්ම හිතන්න බෑ....එහෙම ද? බලමුකො තව කල් ගියා ම මොක ද කියල.
වාහන වල අඩුවීමක් නම් දැන්ම හිතන්න බෑ....එහෙම ද? බලමුකො තව කල් ගියා ම මොක ද කියල.
සල්ලි කාරයෝ බලන්න ඕනා නම් ආපු වෙලාවක දෙරණ අයිඩියා හෙල් එක පැත්ත බලපන් ගිහින්උඹලා ඉතින් සල්ලි කාරයෝනේ....

දෙයක් යමක් කෙරෙහි අදික ආශාවක් බිහිවීම
ලබා ගත නොහැකි දෙයක් ගැන අධික වූ සස්තුතිය
වින්‍යසහ කෙරෙහි ඇතිවෙන්නාපු ලබ්දික බැදීම




එහෙනම් අන්බොක්ස් කරල බලන්න වෙනවාඒක නෙමෙයි මං කිවුවෙ. ඇතුළෙ ගැලෙවුවහ ම තියෙනව එක එක මොඩල් ඒව. අරවනම් සාමාන්‍යයෙන් ඉතින් එන්නෙ එක ම වගේ තමයි.
ඒකත් එහෙම කියන්න බෑ
ලංකාවෙ තාම ගණන් ආවෙ නැහැනෙ. ආවට පස්සෙ තමයි කියන්න වෙන්නෙ.
ඒ කෙල්ල දිහා බලන්නේ සුන්දරත්වය රසවිදීමට පමණයි
ඒ වගේ කෙල්ලෙක් කොහොමත් එපා![]()




චුට්ටක් අවුල් නිසා ද මියුට් ම කරන්නෙ?
