~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    කෝ මට එවපං කො බලන්න මට මතක නෑ

    Sachira123 said:
    sadamol buwa said:
    Sachira123 said:
    මචෝ අර ත්‍රෙඩ් එක ක්ලෝස් කලේ ඇයි
    අක්කලාගෙන් සිදුවෙච්ච අතවර


    මම නෙමෙයි බං ක්ලෝස් කලේ GT ලොක්කා වෙන්නැති....:baffled::baffled::baffled:

    පුදුමයි මිනහ කරන්නෙ ඩිලීට් කරන එක නේ ද?....................
    :lol:[Re: ත්‍රෙඩ් එක ක්ලෝස් කලේ ඇයි - 06-27-2016, 11:48 AM :lol:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    avatar556899_1.gif
    <=>
    avatar556899_2.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 12/1

    අද ලෝක ඒඩ්ස් දිනයයි.


    මුස්ලිම් රටක ප්‍රථම කාන්තා අගමැති ලෙස බෙනාසීර් බුතෝ පත්වුයේ අද වෙනි දිනකයි. (1988 පාකිස්තානය)

    ලොව පළමු playboy සගරාව පල වුයේ අදවෙනි දිනකයි.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    අද 12/1

    අද ලෝක ඒඩ්ස් දිනයයි.


    මුස්ලිම් රටක ප්‍රථම කාන්තා අගමැති ලෙස බෙනාසීර් බුතෝ පත්වුයේ අද වෙනි දිනකයි. (1988 පාකිස්තානය)

    ලොව පළමු playboy සගරාව පල වුයේ අදවෙනි දිනකයි.

    ada ube dawasa ne :rofl::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිට නත්තල් නැ :D, ඒ උනාට අපේ පැත්තේ නත්තල් ජයට තියෙනවා

    එළ එළ එහෙනම් පාටි ඇති ඔයාලට ගොඩක් :D