මම ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරන්න ලැස්ති වෙද්දී විෂයන් තෝරා ගත්තේ ඔය ක්‍රමයෙන්.
මට ගොඩක් වෙලාවට ඔය කාසියේ උත්තරේ හරි පැත්තට වැඩ කරනවා.![]()
ලක් එක, දෛවය වගේ ඒව කියල කියන්න පුළුවන්නෙ එහනෙම්. හැබැයි මමනම් හැමදේ ම දෛවයට හෝ ලක් එකට දෙන්නෙ නෑ

මම ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරන්න ලැස්ති වෙද්දී විෂයන් තෝරා ගත්තේ ඔය ක්‍රමයෙන්.
මට ගොඩක් වෙලාවට ඔය කාසියේ උත්තරේ හරි පැත්තට වැඩ කරනවා.![]()

කොහොමද මෙයා.පාට නම් නෑ.
පාට කරලා තමා ගන්න වෙන්නෙ....
ඔව්
![]()

මම ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරන්න ලැස්ති වෙද්දී විෂයන් තෝරා ගත්තේ ඔය ක්‍රමයෙන්.
මට ගොඩක් වෙලාවට ඔය කාසියේ උත්තරේ හරි පැත්තට වැඩ කරනවා.![]()

සිරාවටම කැතයි බන්
පල්ලෙවත්ත තමයි සාමාන්‍ය දේශපාලකයා. (සාපේක්ෂව), එයා කතාකරන්නේ දැනටම ඉන්න දේශපාලකයා කියන චරිතේ එයාට ලැබුනොත් එයා කරන්න හදන වෙනස්කන් ගැන. ඒක ඉතින් හැමෝම චන්දෙ කාලෙට කියනවනේ අරක කරන්න් මේක කරන්න කියල. අරයා කියන්නේ දැනට ඉන්න දේශපාලකයා කියන චරිතේ වෙනස්කරන හැටි ගැන, ව්‍යවස්ථාවෙන්ම දේශපාලකයට තියෙන බලතල අඩුකරන හැටි අනං මනං. මම නං ඒ විදිහට කැමතියි. නිකන් ලාබ ප්‍රයෝජන බලාගෙන දේශපාලනේට එන මනුස්සයෙක්ට ඕව කරන්න හේතුවක් නෑ නෙ. කොටින්ම ඒ නීති වලට අනුව පල්ලෙවත්තටවත් මන්ත්‍රී කෙනෙක් වෙන්න බෑ ලු.නාගහනන්ද කතාකරපු විදිය ඇල්ලුවේ නෑ බන්
ටිපිකල් දෙස්පාලුවෙක් වගේ පෙනුනා සමහරවෙලාවට
පල්ලෙවත්ත නම් ඩිසන්ට් පිට හිටියා
හ්ම්ම්....හම චුට්ටිත්තක් කළු උනා නම් තව මනාපයි. කොහොම වෙතත්, ගෑනු ළමයි ඔය විදිහට කොන්ඩේ උඩට කරලා මුරිච්චිය බැන්දහම හිත සලිත වෙලා යනවා....![]()

ලක් එක, දෛවය වගේ ඒව කියල කියන්න පුළුවන්නෙ එහනෙම්. හැබැයි මමනම් හැමදේ ම දෛවයට හෝ ලක් එකට දෙන්නෙ නෑ![]()

හෙට දවස එක්තරා විදියක ටොස් එකක් තමයි![]()
නෑ එහෙම සීන් එකක් නෙමේ. සමහර තෝරා ගැනීම් එනවා සිරාවටම අපේ ශක්තියෙන් කරනවට වඩා ස්වභාව ධර්මයට බාර දෙන එක වඩා උචිත වෙන.![]()

පොටෝ දාල දෙවින්නාන්සේලා උදහස් උනොත් අපි නෑ ඕං![]()
පල්ලෙවත්ත තමයි සාමාන්‍ය දේශපාලකයා. (සාපේක්ෂව), එයා කතාකරන්නේ දැනටම ඉන්න දේශපාලකයා කියන චරිතේ එයාට ලැබුනොත් එයා කරන්න හදන වෙනස්කන් ගැන. ඒක ඉතින් හැමෝම චන්දෙ කාලෙට කියනවනේ අරක කරන්න් මේක කරන්න කියල. අරයා කියන්නේ දැනට ඉන්න දේශපාලකයා කියන චරිතේ වෙනස්කරන හැටි ගැන, ව්‍යවස්ථාවෙන්ම දේශපාලකයට තියෙන බලතල අඩුකරන හැටි අනං මනං. මම නං ඒ විදිහට කැමතියි. නිකන් ලාබ ප්‍රයෝජන බලාගෙන දේශපාලනේට එන මනුස්සයෙක්ට ඕව කරන්න හේතුවක් නෑ නෙ. කොටින්ම ඒ නීති වලට අනුව පල්ලෙවත්තටවත් මන්ත්‍රී කෙනෙක් වෙන්න බෑ ලු.

කොහොමත් ඔය දෙන්නටම දිනන්න බෑ ජනාධිපතිවරනයක්නාගහනන්ද ට පරණ දේශපාලන ඇරියස් වගයක් තියෙනවා. ඒවා පියවගන්න එකත් මිනිහගේ අරමුණක්. රේගුවේ හිටපු කාලේ වෙච්ච ඒවා
පල්ලෙවත්ත නම් කොහොමද දන්නේ නෑ
ට්‍රුම්ප් වගේ පල්ලෙවත්තට එකපාර ජනපති වෙන්න අමාරුයි. පක්ෂේ අලුත් නිසා
හැබැයි එකතුවෙලා පාර්ලිමේන්තුවටවත් ඉල්ලුවොත් පාර්ලිමේන්තු යන්න බැරිකමක් නෑ ඒක හරි වටිනව. පල්ලෙවත්ත තමයි සාමාන්‍ය දේශපාලකයා. (සාපේක්ෂව), එයා කතාකරන්නේ දැනටම ඉන්න දේශපාලකයා කියන චරිතේ එයාට ලැබුනොත් එයා කරන්න හදන වෙනස්කන් ගැන. ඒක ඉතින් හැමෝම චන්දෙ කාලෙට කියනවනේ අරක කරන්න් මේක කරන්න කියල. අරයා කියන්නේ දැනට ඉන්න දේශපාලකයා කියන චරිතේ වෙනස්කරන හැටි ගැන, ව්‍යවස්ථාවෙන්ම දේශපාලකයට තියෙන බලතල අඩුකරන හැටි අනං මනං. මම නං ඒ විදිහට කැමතියි. නිකන් ලාබ ප්‍රයෝජන බලාගෙන දේශපාලනේට එන මනුස්සයෙක්ට ඕව කරන්න හේතුවක් නෑ නෙ. කොටින්ම ඒ නීති වලට අනුව පල්ලෙවත්තටවත් මන්ත්‍රී කෙනෙක් වෙන්න බෑ ලු.