~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරන්න ලැස්ති වෙද්දී විෂයන් තෝරා ගත්තේ ඔය ක්‍රමයෙන්.
    මට ගොඩක් වෙලාවට ඔය කාසියේ උත්තරේ හරි පැත්තට වැඩ කරනවා.:yes:

    ලක් එක, දෛවය වගේ ඒව කියල කියන්න පුළුවන්නෙ එහනෙම්. හැබැයි මමනම් හැමදේ ම දෛවයට හෝ ලක් එකට දෙන්නෙ නෑ:D:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කොහොමද මෙයා.:rolleyes: පාට නම් නෑ.:yes::yes: පාට කරලා තමා ගන්න වෙන්නෙ....:yes::yes: ඔව්:rolleyes::rolleyes:

    hh7W6Dv.jpg

    හ්ම්ම්....හම චුට්ටිත්තක් කළු උනා නම් තව මනාපයි. කොහොම වෙතත්, ගෑනු ළමයි ඔය විදිහට කොන්ඩේ උඩට කරලා මුරිච්චිය බැන්දහම හිත සලිත වෙලා යනවා....:love::love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරන්න ලැස්ති වෙද්දී විෂයන් තෝරා ගත්තේ ඔය ක්‍රමයෙන්.
    මට ගොඩක් වෙලාවට ඔය කාසියේ උත්තරේ හරි පැත්තට වැඩ කරනවා.:yes:

    :rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාගහනන්ද කතාකරපු විදිය ඇල්ලුවේ නෑ බන්
    ටිපිකල් දෙස්පාලුවෙක් වගේ පෙනුනා සමහරවෙලාවට

    පල්ලෙවත්ත නම් ඩිසන්ට් පිට හිටියා
    පල්ලෙවත්ත තමයි සාමාන්‍ය දේශපාලකයා. (සාපේක්ෂව), එයා කතාකරන්නේ දැනටම ඉන්න දේශපාලකයා කියන චරිතේ එයාට ලැබුනොත් එයා කරන්න හදන වෙනස්කන් ගැන. ඒක ඉතින් හැමෝම චන්දෙ කාලෙට කියනවනේ අරක කරන්න් මේක කරන්න කියල. අරයා කියන්නේ දැනට ඉන්න දේශපාලකයා කියන චරිතේ වෙනස්කරන හැටි ගැන, ව්‍යවස්ථාවෙන්ම දේශපාලකයට තියෙන බලතල අඩුකරන හැටි අනං මනං. මම නං ඒ විදිහට කැමතියි. නිකන් ලාබ ප්‍රයෝජන බලාගෙන දේශපාලනේට එන මනුස්සයෙක්ට ඕව කරන්න හේතුවක් නෑ නෙ. කොටින්ම ඒ නීති වලට අනුව පල්ලෙවත්තටවත් මන්ත්‍රී කෙනෙක් වෙන්න බෑ ලු.
     
    හ්ම්ම්....හම චුට්ටිත්තක් කළු උනා නම් තව මනාපයි. කොහොම වෙතත්, ගෑනු ළමයි ඔය විදිහට කොන්ඩේ උඩට කරලා මුරිච්චිය බැන්දහම හිත සලිත වෙලා යනවා....:love::love::love:

    :love::love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලක් එක, දෛවය වගේ ඒව කියල කියන්න පුළුවන්නෙ එහනෙම්. හැබැයි මමනම් හැමදේ ම දෛවයට හෝ ලක් එකට දෙන්නෙ නෑ:D:D

    නෑ එහෙම සීන් එකක් නෙමේ. සමහර තෝරා ගැනීම් එනවා සිරාවටම අපේ ශක්තියෙන් කරනවට වඩා ස්වභාව ධර්මයට බාර දෙන එක වඩා උචිත වෙන.:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙට දවස එක්තරා විදියක ටොස් එකක් තමයි :yes:

    අර ඔයා අලුත් විදියක පටන් ගන්නව කිවුව නේද?

    හෙට දවස ටොස් එකක් වෙන්නෙ කොහොම ද? අපි අද දවසේ කරන දේවල් හෙට දවසට බලපානව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ එහෙම සීන් එකක් නෙමේ. සමහර තෝරා ගැනීම් එනවා සිරාවටම අපේ ශක්තියෙන් කරනවට වඩා ස්වභාව ධර්මයට බාර දෙන එක වඩා උචිත වෙන.:yes:

    ඔව් ඉතින් එහෙම ඒවත් තියෙනව :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පල්ලෙවත්ත තමයි සාමාන්‍ය දේශපාලකයා. (සාපේක්ෂව), එයා කතාකරන්නේ දැනටම ඉන්න දේශපාලකයා කියන චරිතේ එයාට ලැබුනොත් එයා කරන්න හදන වෙනස්කන් ගැන. ඒක ඉතින් හැමෝම චන්දෙ කාලෙට කියනවනේ අරක කරන්න් මේක කරන්න කියල. අරයා කියන්නේ දැනට ඉන්න දේශපාලකයා කියන චරිතේ වෙනස්කරන හැටි ගැන, ව්‍යවස්ථාවෙන්ම දේශපාලකයට තියෙන බලතල අඩුකරන හැටි අනං මනං. මම නං ඒ විදිහට කැමතියි. නිකන් ලාබ ප්‍රයෝජන බලාගෙන දේශපාලනේට එන මනුස්සයෙක්ට ඕව කරන්න හේතුවක් නෑ නෙ. කොටින්ම ඒ නීති වලට අනුව පල්ලෙවත්තටවත් මන්ත්‍රී කෙනෙක් වෙන්න බෑ ලු.

    නාගහනන්ද ට පරණ දේශපාලන ඇරියස් වගයක් තියෙනවා. ඒවා පියවගන්න එකත් මිනිහගේ අරමුණක්. රේගුවේ හිටපු කාලේ වෙච්ච ඒවා

    පල්ලෙවත්ත නම් කොහොමද දන්නේ නෑ

    ට්‍රුම්ප් වගේ පල්ලෙවත්තට එකපාර ජනපති වෙන්න අමාරුයි. පක්ෂේ අලුත් නිසා
     
    අපේ රටට අවශ්‍ය වෙන්නේ වෘත්තිකයෝන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවක්...
    නැතුව දේශපාලන කරන්න අවශ්‍ය සුදුසුකමක් සපුරා ගන්න නිකක් නමට වෘත්තිකයෝ වෙච්ච සාම්ප්‍රදායික දේශපාලකයෝ නෙමේ.
    ඔය දැන් දේශපාලනය කරන බහුතරයක් කට්ටියට අනං මනං පට්ටම් තිබ්බට ඔය එකෙක්වත් සාම්ප්‍රදායික දේශපාලනයෙන් පිට වෙනත් වෘත්තීන් කරපු ඈයෝ නෙමෙන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාගහනන්ද ට පරණ දේශපාලන ඇරියස් වගයක් තියෙනවා. ඒවා පියවගන්න එකත් මිනිහගේ අරමුණක්. රේගුවේ හිටපු කාලේ වෙච්ච ඒවා

    පල්ලෙවත්ත නම් කොහොමද දන්නේ නෑ

    ට්‍රුම්ප් වගේ පල්ලෙවත්තට එකපාර ජනපති වෙන්න අමාරුයි. පක්ෂේ අලුත් නිසා
    කොහොමත් ඔය දෙන්නටම දිනන්න බෑ ජනාධිපතිවරනයක් :yes: හැබැයි එකතුවෙලා පාර්ලිමේන්තුවටවත් ඉල්ලුවොත් පාර්ලිමේන්තු යන්න බැරිකමක් නෑ ඒක හරි වටිනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පල්ලෙවත්ත තමයි සාමාන්‍ය දේශපාලකයා. (සාපේක්ෂව), එයා කතාකරන්නේ දැනටම ඉන්න දේශපාලකයා කියන චරිතේ එයාට ලැබුනොත් එයා කරන්න හදන වෙනස්කන් ගැන. ඒක ඉතින් හැමෝම චන්දෙ කාලෙට කියනවනේ අරක කරන්න් මේක කරන්න කියල. අරයා කියන්නේ දැනට ඉන්න දේශපාලකයා කියන චරිතේ වෙනස්කරන හැටි ගැන, ව්‍යවස්ථාවෙන්ම දේශපාලකයට තියෙන බලතල අඩුකරන හැටි අනං මනං. මම නං ඒ විදිහට කැමතියි. නිකන් ලාබ ප්‍රයෝජන බලාගෙන දේශපාලනේට එන මනුස්සයෙක්ට ඕව කරන්න හේතුවක් නෑ නෙ. කොටින්ම ඒ නීති වලට අනුව පල්ලෙවත්තටවත් මන්ත්‍රී කෙනෙක් වෙන්න බෑ ලු.

    වෙනස් කරන්න බෑ. ඔතන අවුල ත‍ියෙන්නෙ බලතලවලවත්, මන්ත්‍රීලගෙ බලයවත් නෙමෙයි. දේශපාලකය කියන චරිතය වෙනස් කරන්න බෑ මිනිස්සුන්ගෙ සිත්වලින්. ඉස්සර හිටපු රජවරු කියන අයගෙ බලතල ආදිය දැන් අයට වඩා වෙනස් වුණා කියල දැනුත් මිනිස්සු කරන්නෙ ඒ වන්දනාවමනෙ.

    තාවකාලිකව ඕක කරන්න පක්ෂ ක්‍රමය අහෝසි කරල ජනතාව අතරට සමාගම් ක්‍රමය ගේන්න ඕන.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    You come in here again...
    In fact, you go anywhere in this city, preying on innocent people,
    and we will find you and eat both your arms and then both of your legs.
    And then we will eat your face right off your head. Do you understand?
    So, you will be this armless, legless, faceless thing, won't you,
    rolling down the street, like a turd in the wind?