~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    බිනර කියන මල් ජාතිය තියද ඔය පැත්තෙ


    බිනරමලී එක්‌ක එන්න බිනර මහේ මැද.....♪
    පායාපන් මගේ හදට පායාපන් හඳ.....♫
    GHPZoJM.gif

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හම්මෝ දම් පාට මලක් නේද... එතකොට ගෑණු අයට උපමා කරල තියෙන්නෙ "බිනර" මල....

    ඔව්.....නිලට හුරු දම් පාටක් තියෙන්නේ....
    මාර ලස්සනයි බන්. :love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ත්‍රෙඩ් එක හැදුවෙ නැද්ද බන් තාම

    ඒකට ටිකක් මහන්සි වෙන්න ඕනේ බන්.............සැහෙන කරුණු ගැලපීමක් එක්ක පොඩි ස්ටඩි එකක් කරන්න ඕනේ.

    දවසක් දෙකක් යයි.....:sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒකට ටිකක් මහන්සි වෙන්න ඕනේ බන්.............සැහෙන කරුණු ගැලපීමක් එක්ක පොඩි ස්ටඩි එකක් කරන්න ඕනේ.

    දවසක් දෙකක් යයි.....:sorry:

    ඔව් ඔව් වෙලාව අරන්දාන තරමට සාර්ථක වෙන්නෙ ත්‍රෙඩ් එක එල එල