බිනර කියන මල් ජාතිය තියද ඔය පැත්තෙ
බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද.....♪
පායාපන් මගේ හදට පායාපන් හඳ.....♫
බිනර කියන මල් ජාතිය තියද ඔය පැත්තෙ
ඔව් මචන්.....මේ තියෙන්නේ....
[*
*
*
හම්මෝ දම් පාට මලක් නේද... එතකොට ගෑණු අයට උපමා කරල තියෙන්නෙ "බිනර" මල....

එල එල මාරම ලස්සනයි ඒවා
මම දන්න කොළබ ගෙදරක තියනවා හෙනම අමාරුවෙන් හදාගෙන

කොළඹ ......මෙව්වා වැවෙනවද බන් ?![]()


![]()
"Archangel, Dark Angel
Lend me thy light
Through death's veil
Till we have Heaven in sight!"

කොළඹ ......මෙව්වා වැවෙනවද බන් ?![]()
ත්රෙඩ් එක හැදුවෙ නැද්ද බන් තාම

ඒකට ටිකක් මහන්සි වෙන්න ඕනේ බන්.............සැහෙන කරුණු ගැලපීමක් එක්ක පොඩි ස්ටඩි එකක් කරන්න ඕනේ.
දවසක් දෙකක් යයි.....![]()