~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්රෙන්ස් මහදන මුත්තාගේ කතා නැද්ද ඉංග්‍රීසියෙන් තියෙන. ටිකක් දිගට ලියපු කතා. පුළුවන් නං ලින්ක් එක හොයලා දෙන්නකෝ

    උපුල් මාමා ගෙන් විමසා බලන්න
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    දෙවෙනි ඉනිමට කට්ටිය හෝ ගාලා බනිනවා අර කේස් එක නිසා
    උබලා මොකද හිතන්නේ?

    දෙවෙනි ඉනිම ඒ දර්ශන පෙලින් කාවහරි ඔය වගේ පහරදීමකට දිරිමත් කරයිද?

    dewani inimenma oka una kiyanna be
    hebei e nattiyen lankawe unta dena dewal nm echchara hoda ne :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක නරක නෑ. දැන් අනිත් ත්‍රේඩ් එක දාන කෙනාව ලෑස්ති කරගෙන ඉන්න තියෙන්නෙ. නැත්තම් හදිස්සියට දාන්න වෙයි

    මගේ අනාවැකිය වැරදියි
    ඊලගට ඉන්න කෙනා කටුස්ස තමා දන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දෙවෙනි ඉනිමට කට්ටිය හෝ ගාලා බනිනවා අර කේස් එක නිසා
    උබලා මොකද හිතන්නේ?

    දෙවෙනි ඉනිම ඒ දර්ශන පෙලින් කාවහරි ඔය වගේ පහරදීමකට දිරිමත් කරයිද?
    pissuda ban e fight eka nikan joke ekak wage oi
    tamil film hindi film thahanam karanna one ehenam :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ අනාවැකිය වැරදියි
    ඊලගට ඉන්න කෙනා කටුස්ස තමා දන්නේ

    කට්ටිය බිසී වුණානෙ ඒක නිසා තමයි වැරදුනෙ ඔයාගෙ අනාවැකිය :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්රෙන්ස් මහදන මුත්තාගේ කතා නැද්ද ඉංග්‍රීසියෙන් තියෙන. ටිකක් දිගට ලියපු කතා. පුළුවන් නං ලින්ක් එක හොයලා දෙන්නකෝ

    https://www.google.com/search?hl=en...2......0....1..gws-wiz.......0i71.X3G4mjOKhNI

    හරියන ඒවනම් නෑ මං හිතන්නෙ. :rolleyes: කාගාවහරි පොතක් තියෙනවනම් තමයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙවෙනි ඉනිමට කට්ටිය හෝ ගාලා බනිනවා අර කේස් එක නිසා
    උබලා මොකද හිතන්නේ?

    දෙවෙනි ඉනිම ඒ දර්ශන පෙලින් කාවහරි ඔය වගේ පහරදීමකට දිරිමත් කරයිද?
    දෙවනි ඉනිම එක්ක තියෙන ඉරිසියාව :yes: ඕක මේ නිකන් මල් කතාවක් නෙ. ඔන්න අර ගිනි අවි සහ ගිනි කෙලි වගේ එකකට නං කිව්වත් කමක් නෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    pissuda ban e fight eka nikan joke ekak wage oi
    tamil film hindi film thahanam karanna one ehenam :lol:

    dewani inimenma oka una kiyanna be
    hebei e nattiyen lankawe unta dena dewal nm echchara hoda ne :rolleyes:

    අපිට ජෝක් එකක් වගේ පෙනුනට ඕවා සීරියස් ගන්න එවුනුත් ඉන්නවනේ
    අනිත් එක ඕක වැඩියෙන්ම බලන්නේ 20 ට අඩු කාන්ඩේ
    යුටුබ් comments බැලුවම ඒක හොදට තේරෙනවා
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    koheda bn thiyenne :rolleyes::rolleyes: mn thama lagata dekala ne net ekenui paththara walinui dekala thiyenne, a thawa muddara set ekkak thiyenawa ne


    ade math haryta dnne ne :D:D:D eka parak ape set ekk ekathu wela drink ekk daddi oya kathawa adila awa ekek kiuwa mta pansale nama nn mathaka ne dambulla pthe pansalak. sure ne habai trinitiy collge eke thynwa porege painting ekk



    https://theculturetrip.com/asia/sri-lanka/articles/10-sri-lankan-artists-you-should-know/


    https://www.trinitycollege.lk/portfolio/chapel-restoration-of-david-paynter-murals/